ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 16 December 2010

ග්‍රැපික්කරන අයට මෙන්න තවත් psd ෆයිල්ස් ටිකක්.....

මෙන්න තියෙනවා තවත් ග්‍රැ‍ෆික් කරන අය සදහා psd ගොනු කිපයක්. විශේෂයෙන් ලග එන නත්තල හා නව වසර වෙනුවෙන් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට මේවා අවශ්‍ය වෙවි....


PSD-Source - Frosty Alphabet
52 PSD | 70,2 MB


Scrap-kits - Red Christmas
22 PNG Elements, 6 Papers | 218 MB


Silver X-mas Elements Vector
1 EPS | +JPEG Preview | 12 MB


Christmas Tree Vector Mix 10
10 EPS | + JPEG Preview | 82.5 Mb


2011 New Year Symbols
17 EPS | + JPEG Preview | 65.3 Mb


New Year - Trees vector
16 ai | 15 mb


Click Here!

3 comments:

  1. thank yaluwa mewa dunnata.matanam mewa mara wedagath.thiyeinam thwa danna.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි෴

    ReplyDelete
  3. graphic walata hugak asai igena ganan godak dewal thienwa meken mata.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්