ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

හුග දෙනෙක් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම සදහා ප්‍රධාන ලෙස භාවිතා කරන්නේ ptc අඩවි. එම අඩවි වලින් ලබාදෙන ඇඩ් ක්ලික් කිරිමෙන් තමයි මෙ අය මුදල් සොයන්න පෙලබිලා තියෙන්නේ. එත් ඔබ ඔය රෙජිස්ටර් වෙලා ඉන්න bux අඩවිය මුදල් ගෙවනවාද නැද්ද කියලා ඔබ දන්නවාද? මෙන්න එහෙනම් ලිස්ට් එකක්ම තියෙනවා මුදල් නොගෙවන Scam ගනයට අයත් වන. ඔබ රෙජිස්ටර් වෙලා ඉන්න අඩවියත් මෙහි තිබෙනවානම් වහාම ඇඩ් ක්ලික් කිරිමෙන් වලකින්න.
මුදල් නොගෙවන bux සයිට්...
888bux.com
123EasyCash.net
62bux.com
37bux.com
8ballbux.com
1dollarforclick.com
adptc.com
adshow.eu
alertpayments.com
alphabux.com
amazingptc.com
amdbux.com
andbux.net
angel-mails.com
ashbux.com
astralbux.com
atlascash.net
autopaybux.com
awardmails.biz
awardmails.info
awardmails.net
awsurveys.com
axnbux.com
bestbux.info
black-mails.com
blackrose-mail.com
bux.to
bux9x.com
bux6.com
bux4cashflow.com
bux4you2.com
buxator.com
buxaware.com
bux.bz
buxexcel.com
buxforlife.com
buxglobal.com
buxgocrazy.com
buxinc.com
buxiq.com
buxix.com
buxls.com
buxplode.com
buxpro.me
buxrise.com
buxtax.com
buxter.ws
buxuniverse.com
buxyath.com
buxyworld.com
caringbux.com
catchwavebux.com
ceoptc.com
christyclix.com
chromybux.com
clicksx.com
clixos.com
clixy.us
clockpay.net
conch-mails.com
creditbux.com
daily-mails.com
dcbux.com
depacco.com
dionbux.com
dynobux.com
everydaybux.com
fatwalletbux.com
fellowequality.com
fineptc.com
fortuda.com
frostbux.com
gagabux.com
goldcashbux.com
hatbux.com
hiddenbux.com
hiebux.com
hqbux.com
htbux.com
icobux.com
igniteclicks.com
imcrew.com
iubux.com
izybux.com
jmgold.com
jphfbux.com
klikcashoutfast.com
klikerz.com
krisbux.com
levinclix.com
lewbux.com
libertydollarreserve.com
magicalptc.com
mailsmoney.com
manobux.com
marketptc.com (old owner dating before Oct 15, 2010)
miniptc.com
momobux.com
moneyallthetime.info
monthbux.com
mybux.me
myptc.me
mysteryptc.com
neoclix.net
neodollar.com
neoptc.com
okeybux.com
omnibux.com
paidmailz.com
palmbux.com - 2009 to Sept 2010 (old owners)
pink-mails.com
poketbux.com
premiertrafficbux.com
ptc-investigation-ptc.com
ptc4profit.info
ptc2u.com
ptcclick.com
ptcdude.info
ptcevolution.me
ptcpro.info
ptcsense.com
ptcwallet.com
readbud.com
redphoenixbux.com
richptc.com
rosebizs.com
rustbux.com
sisibux.com
skyperptc.com
snbux.com
srsbux.com
starnaute.com
statbux.com
sugar-mails.com
Surf4Bux.com
surfwithmoney.com
swippis.com
tebux.com
techbux.com
theclickers.net
theclixus.com
tiobux.com
tt-mails.com
tuibux.com
twinpods.com
twitbux.com
unibux.com
upbux.com
urobux.com
validbux.com
velvetclix.com
vitaraptr.com
xionbux.com
warpbux.com
waterbux.com
westbux.com
wonbux.com
xxlbux.com
zendbux.com
මෙතනින් තවත් අඩවි ගැන දැන ගන්න
දිගටම කියවන්න ->>
මේ තියෙන්නේ මට onbux වලින් දෙවන වරටත් මුදල් ලැබුනු බවට payment proof එක.

onbux කියන්නේ අනිවාර්යයෙන්ම මුදල් ගෙවන bux අඩවියක්. මම cashout කරලා විනාඩියක්වත් ගියේ නැ මගේ alertpay ගිණුමට මුදල්ටික වැටිලා. එත් මුදල් ලැබිමේදි $0.06 කැපිලා තියෙනවා. මම register වෙලා හිටියේ bux අඩවි 03ක විතරමයි. ඒ onbux ,neobux හා cashium යන අඩවි 03 පමණයි.
එත් මේ ලගදි Cashium සයිට් එක paypal එක්ක ප්‍රශ්නයක් වෙලා කියලා නතර වෙලා. මටනම් තවත් ඒ සයිට් එක ගැන විශ්වාසයක් නැ. එත් අනිවා ඉතුරු සයිට් දෙකනම් මුදල් ගෙවනවා සුවර්. මට onbux වලින් මේ පාර මේ මුදල හොයන්න ගියේ දින 10 ක ටත් අඩු කාලයක්. මොකද මම reant එකට referrals ලා 25ක් ගත්තා. සමහර referrals ලාගේ avg එක 3ට වඩා තිබෙනවා. ඒ නිසායි මට මේ තරම් කෙටි කාලයකදි මේ මුදල සොයාගත් පුලුවන් උනේ. නිකරුනේ අන්තර්ජාලයේ සැරිසරනවට වඩා විනාඩි 02ක් මේ වගේ දෙයකට යොමු කරලා අමතර මුදලක් සොයාගන්න.
onbux වල register වෙන්න කැමති අය මෙතනින් යන්න...

(අන්තර්ජාලයෙන් වැඩිපුර මුදලක් තමන්ගේ හැකියාවෙන් සොයන්න ඔන නම් freelancer වෙබ් අඩවියකට ගොස් register වෙන්න. ඒ සදහා හොදම freelancer වෙබ් අඩවි වනුයේ odesk ,getfreelancer වගේ අඩවි ගොඩාක් හොදයි)
දිගටම කියවන්න ->>

youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.
මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.www.catchvideo.net
දිගටම කියවන්න ->>

අද ලංකිය ඉතිහාසයට තවත් සුවිශේසි දිනයකි.ඒ කරුනු කිපයක් නිසාවෙනි. ඉන් ප්‍රදානම කාරනය වන්නේ දකුණේ අපට සිහිනයක්ව පැවති හම්බන්තොට වරාය අද යථාර්තයක් බවට පත්වු නිසාවෙනි. එහි පලමු අදියර අද උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතිනි. මිට වසර ගන්නාවකට ප්‍රථම ආණ්ඩු ගනනාවක්ම හම්බන්තොට හොද නාවික වරායක් බව දැන සිටියත් එහි වරායක් ඉදිකිරිමට සාක්‍යතා වාර්ථා සකස් කලා පමනි. එහි ඉදිකිරිම් ආරම්බ කිරිමටවත් කිසිම උනන්දුවක් ගත්තේ නැත. පසුගිය චන්දිකා ආණ්ඩුව කාලේ මට මතක විදියට රටවල් කිපයක් ලවාම සාක්‍යතා වර්ථා සකස් කරගෙන තිබුනත් ඒවා යථාර්ත බවට පත් නොවිනි. මම දකින විදියට අපේ රටේ කිසිම සංවර්ධන වියාපෘතියක් නොකල එකම නායිකාව චන්දිකාය. ඒ වසර 12 ඇය සිටින්නන් වාලේ සිටියා පමණි. එහෙත් වත්මන් ජනාධිපති යටතේ දැනටමත් මහා පරිමාණ වියාපෘති ගනනාවක්ම ආර්ම්බකර ඇත.
මේ රජයේ යම් යම් අඩුපාඩු ඇතත් මම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවන් අගය කරන්නෙකි. ඔහු රටට හෙට අවශ්‍ය දේ වර්ථමානයේ සිට දකින නායකයෙකි .... ඔබතුමාට සුභ උපන්දිනයක් වෙවා!
දිගටම කියවන්න ->>