ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 21 November 2010

Onbux මගින් දෙවන වරටත් මුදල් ලැබුණා...

මේ තියෙන්නේ මට onbux වලින් දෙවන වරටත් මුදල් ලැබුනු බවට payment proof එක.

onbux කියන්නේ අනිවාර්යයෙන්ම මුදල් ගෙවන bux අඩවියක්. මම cashout කරලා විනාඩියක්වත් ගියේ නැ මගේ alertpay ගිණුමට මුදල්ටික වැටිලා. එත් මුදල් ලැබිමේදි $0.06 කැපිලා තියෙනවා. මම register වෙලා හිටියේ bux අඩවි 03ක විතරමයි. ඒ onbux ,neobux හා cashium යන අඩවි 03 පමණයි. එත් මේ ලගදි Cashium සයිට් එක paypal එක්ක ප්‍රශ්නයක් වෙලා කියලා නතර වෙලා. මටනම් තවත් ඒ සයිට් එක ගැන විශ්වාසයක් නැ. එත් අනිවා ඉතුරු සයිට් දෙකනම් මුදල් ගෙවනවා සුවර්. මට onbux වලින් මේ පාර මේ මුදල හොයන්න ගියේ දින 10 ක ටත් අඩු කාලයක්. මොකද මම reant එකට referrals ලා 25ක් ගත්තා. සමහර referrals ලාගේ avg එක 3ට වඩා තිබෙනවා. ඒ නිසායි මට මේ තරම් කෙටි කාලයකදි මේ මුදල සොයාගත් පුලුවන් උනේ. නිකරුනේ අන්තර්ජාලයේ සැරිසරනවට වඩා විනාඩි 02ක් මේ වගේ දෙයකට යොමු කරලා අමතර මුදලක් සොයාගන්න.
onbux වල register වෙන්න කැමති අය මෙතනින් යන්න...


(අන්තර්ජාලයෙන් වැඩිපුර මුදලක් තමන්ගේ හැකියාවෙන් සොයන්න ඔන නම් freelancer වෙබ් අඩවියකට ගොස් register වෙන්න. ඒ සදහා හොදම freelancer වෙබ් අඩවි වනුයේ odesk ,getfreelancer වගේ අඩවි ගොඩාක් හොදයි)

2 comments:

  1. onbux කියන්නෙ අනිවාර්යෙන්ම මුදල ගෙවන එකක් එක ඉතින් බුදුෂුවර් අයෙ එකෙ හෝදන්න දෙයක් නෑ.. එකෙන් සල්ලි අපෙ එකට ගෙන්න ගන්නෙ කොහොමද කියලත් E-කොළමෙ ලිවුවොත් කස්ටියටම වැඩෙට ආස හිතෙවි කියල පොඩිManට හිතෙනවා. ඒ වගෙම තමයි ඉතින් තදියන් කරයොන්ට නම් බැරිවෙවි මොකද මුලින් ටිකක් වැඩෙ slow එකෙ තමයි යන්නෙ ඒත් ඉතින් ඉවසීමෙන් දිගටම කරගෙන ගියොති දවසට 10000 වෙනකම් හොයන්න් පුලුවන් අයෙ එකෙ හොදන්න දෙයක් නෑ මොකද පොඩිManනුත් වැඩෙ කරගෙන යනවා ;)

    ReplyDelete
  2. @පොඩි man
    තැන්ක්ස් පොඩිman කමෙන්ට්ස් එකට. මේකේ සල්ලි ගන්න විදියනම් ඔනතරම් මේ සිංහල බ්ලොග් සංසදයේ අය ලියලා තියෙන ලිපි ටියෙනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්