ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 19 November 2010

youtube video පහසුවෙන්ම ඩවුන්ලොඩ් කරගන්න...



youtube ගැන නොදන්නා කෙනෙක් දැන්නම් නැතුව ඇති. එත් ඔබට අවශ්‍ය වන විඩියෝවක් මේ හරහා ඩවුන්ලොඩ් කිරිමේදි මේ සදහා ඔබ යම්කිසි මෘදුකාංගයක් බාවිතා කරනවා ඇති නේද? එහෙත් මට නම් මේ youtube හරහා විඩියෝවක් බැමේදි ගොඩාක් ප්‍රශ්නවලට මුහුන දෙන්න උනා. මම මේ සදහා ගොඩාක් මෘදුකාංගත් බාවිතා කලා (Oribit downloder, youtube downloder වැනි) එහෙත් සමහර වෙලාවට මේ සොෆ්ට්වෙයාර් බාවිතා කලත් අදාල විඩියෝ එක බාගන්න බැරිවෙනවා. එත් බාගත්තත් සමහර විඩියෝ වැඩ කරන්නේ නැ.මට මේක හරිම වදයක් වෙලයි තිබුනේ. මේ අතරයි අන්තර්ජාලයේ සැරිසරද්දි හම්බ උනේ online ඉදගෙන අවශ්‍ය විඩියෝ එක බාගන්න සයිට් වගයක්. එත් ගොඩාක් සයිට් වලින් අපිට අවශ්‍ය වැඩේ උනේ නැ. එත් ටොප් සයිට් එකක් මේ සදහා අහම්බෙන්වගේ හම්බ උනා. ඒ සයිට් එක තමයි catchvideo කියන සයිට් එක. මේකෙන් අපිට online ඉදගෙන අවශ්‍ය විඩියෝව format කිපයකින්ම බාගන්න අවස්තාව ලබා දෙනවා. youtube එකේ බාගැනිමට අවශ්‍ය විඩියෝ එකේ ලින්ක් එක ලබාදුන්නම අපේ වැඩේ පහසුවෙන් කරගන්න පුලුවන්. මමනම් youtube Video බාන්න තාමත් බාවිතා කරන්නේ මේ සයිට් එක විතරමයි.
www.catchvideo.net

2 comments:

  1. 1). http://www.kissyoutube.com/
    2). http://voobys.com/
    3). http://keepvid.com/
    4). http://www.catchvideo.net/
    5). http://www.youtubeloader.com/firefox_plugin.php#youtubeloader
    6). http://download-youtube-videos.org/
    7). http://vixy.net/
    8). http://www.videodownloadx.com/
    9). http://www.vidgrab.com/

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්