මඩොල් දුව
අපි කට්ටියක් මේ ලගදි මඩොල් දුවේ ගියා පොඩි චෙන්ජ් එකකටත් එක්ක.මට හිතුනා එක ගැන ලිව්වොත් හොදයි කියලා. ඉතින් හිතපු විදියට ගමන යන දවස උදා උනා. අපි හිතන් හිටියේ උදේ 9.30 වේද්දිවත් මඩොල් දුවට යන්න. ඒත් කොහෙද. අපේ එක යලුවෙකුගේ බයික් එක එදාම උගේ මල්ලි අරගෙන ගිහින්. ඉතින් බයික් එකක් හොයගන්න මාර දුකක් වින්දේ. වෙන යාලුවෙකුගෙන් ඉල්ලුවම ඌ කියනවා මචං අද බයික් එක අයියට ඔන කියලා.උන්ට නැති වෙලාවල් වලට අපෙන් ඉල්ලුවම මොනවැඩේ තිබුනත් උන් අරන් යනවා. අපිට ඕන වෙලාවට උන්ට දහසකුත් රාජකරි. මේ වෙලාවට තමයි හිතෙන්නේ අනේ අපි මුන් වගේ යලුවො නේද ආස්‍රය කරන්නේ කියලා.
කොහොමින් කොහොමහරි 10.30 වෙද්දි තවත් යලුවෙකුගෙන් බයික් එකකුත් ඉල්ලගෙන 12.30 වෙද්දි මඩොල් දුවලගටත් ගියයි කියමුකො. එතන ඉදලා මඩොල් දුවට යන්න තියෙන්නේ බොට්ටුවකින්.මේ හොදට එහා පැත්තෙන් තියන දුවට යන්න බොට්ටුකාරයා රු 1000 ක් ඉල්ලනවා.
ඉතුරු ටිකත් බයික් එකෙන්ම යන්න තිබුනනම් හොදයි කියලා හිතුනේ කිසිම හිරිකිතක් නැතුව බොට්ටුකාරයා සල්ලි ගන්න වෙලවේ. මුන් මේච්චර ගානක් අර පේන දුවට යන්න අයකරනවනේ. මුන්ට රු 50කවත් ඩීසල් යන්නේ නැටුව ඇති.
බොට්ටුකාරයට හිතින් බැන බැන මඩොල් දුවට ගියා කියමු. කස්ටිය දැන් ෆුල් ෆන්. බැහැපු ගමන් දුවේ ඇවිදින්න ගත්තා. කස්ටිය විනාඩි 15ක් විතර ඇවිදිනකොට තේරුනා ගමන ගැන කස්ටිය සතුටු නැ කියලා. එහෙට යනවා මේහෙට යනවා. ටික දුරක් යනවිට දැක්කා මේ දුපතට ගෙනල්ලත් මිනිස්සු වගයක් අරක්කු බොනවා.මුන්ටත් තැනක් නොතැනක් නැ මේක බොන්නත්. අපි බාලාගෙන හිටියා මුන්ටික කෙලින්නේම පිස්සු. අපිටත් පිස්සු මේ වගේ ගමනක් ආපු එක ගැන. ඉතින් අපිත් ඇතිවෙනකම් පැනි බෙරෙන්න ඇවිදලා මාටින් වික්‍රමසිංහයන් ගැනත් සිහිකරලා ගෙවල්වල ආවා.

No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්