රටෙම ඉන්න නළු නිලියන්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විදියට යොදවලා දැන් ස්වර්ණවාහිනිය "විකාරවාහිනියක්" වෙලයි තියෙන්නේ.මේ නාලිකාවට තවදුරටත් ශ්‍රිලංකීය අභිමානයක් විදියට තවත් කාලයක් අපේ රටේ කිරුළු දරන්න අවශය නම් මේ යනවිදිය වෙනස් විය යුතුය.මේ පිලිබදව ස්වර්ණවාහිනියේ ඉහල ඇත්තන්ගේ අවදානය යොමුවෙවා.
ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Thursday, 26 March 2009
ස්වර්ණවාහිනියේ හෙට දවස...
රටෙම ඉන්න නළු නිලියන්ව වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විදියට යොදවලා දැන් ස්වර්ණවාහිනිය "විකාරවාහිනියක්" වෙලයි තියෙන්නේ.මේ නාලිකාවට තවදුරටත් ශ්‍රිලංකීය අභිමානයක් විදියට තවත් කාලයක් අපේ රටේ කිරුළු දරන්න අවශය නම් මේ යනවිදිය වෙනස් විය යුතුය.මේ පිලිබදව ස්වර්ණවාහිනියේ ඉහල ඇත්තන්ගේ අවදානය යොමුවෙවා.
Subscribe to:
Post Comments (Atom)
ඔය කතාවට මම සම්පුර්නයෙන් එකග වෙනවා!!! ඉස්සර අපි බලපු ඒ නිර්මානාත්මක ස්වර්ණවාහිනිය දැන් අපිට දකින්න ලබෙන්නෙ නෑ!!
ReplyDeleteනමුත් මම live@8 වැඩසටහන ඉතාමත් ඉහලින් අගය කරනවා!!!
ඉතිං මොකක් කරන්නද? එකෙක් කලා කියලා ඔක්කෝම ඒ ගොඩට පැනලානේ ඉන්නේ.
ReplyDeleteමට නම් ස්‍වර්ණවාහිනි යනු :
ReplyDelete1. "Live@8"
2. "මුල් පිටුව" සහ "ලෝක සිතියම" (ගෙදර ඉන්න දවස් වලට)
පමණි.
ඉඳල හිටල යන හොඳ චිත්‍රපටියක් බලමි.
Live@8 යන වෙලාවට තිරයෙන් 1/3 ක් විතර scrolers දාන්න පටන් අරන්. ඒකත් මහ මෝඩ වැඩක්. මම හිතන්නෙ ඒක අමු අමුවෙ ඉන්දියාවෙ news channel වලින් copy කරලා ගත්තු අදහසක්.
ReplyDeleteහැම චැනල් එකක්ම බලන්නේ මාකට් වෙන්නෙ මොනවද, අන්න ඒක කොහොමහරි කරන්න. හොඳද නරකද ගැලපෙනවද සභ්‍යද කියන එක උන්ට වැඩක් නෑ.
ReplyDeleteහොඳම වැඩේ ඕවා නොබල ඉන්න එක. මේ මං වගේ. හදිසි සිදුවීමක් වෙච්ච දවසක නිව්ස් බලනව ඇරෙන්න ටීවී එක අහලකටවත් යන්නෑ.