ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 9 April 2009

ප්‍රභාකරන් දමිළ ජනතාවගේ සැබැ විමුක්තිකානියද?

යුධ මුක්ත කලාපයේ සිට පැන එමට තැත්කල අහිංසක දෙමළ ජනයා පුලුස්සා මරා දමා ඇති ආකාරය....විදේශ රටවල ජිවත්වන දෙමළ සහෝදරවරුනි... ඔබ තවමත් සිතන්නෙහිද ප්‍රබාකරන් ඔබලාගේ විමුක්ති කාමියා කියා...


වැඩිදුර කියවිමට http://www.adaheraya.co.cc/

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්