ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 9 April 2009

මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි....


ඉතින් අවසරයි .. මිනීමරු ත්‍රස්තවාදියානණනි අප හැරදා සමුගන්නට.
දශක දෙකකට අදික කාලයක් සිංහල හා දමිළ මිනිසුන් දහස් ගනනකගේ ජිවිත වලට වගකියපු රුදිරු ත්‍රස්තවාදි නායකයා මේ දිනවල ගත කරන්නේ ඔහුගේ ජිවිතයේ අවසාන හෝරා කිපයයි. මේ ටික කාලෙදිවත් තමන්ට හිතෙනවනම් කරපු පව් වලට සුලුවෙන් හරි වන්දි ගෙවන්න ඕන කියලා යුධ මුක්ත කලාපයෙ සිටින අහිංසක හතලිස්දහසක් වු දෙමළ ජනතාවට ඉන් පිටව යාමට ඉඩ ලබාදිය යුතුයි. එවිට හරි දෙමළ ජනතව පිලිගනිවි ඔබ ඔවුන්ගේ හිතවතෙක්වත්ය කියලා.නමුත් වියරු මිනිමරු මනසක් ඇති ඔබ මේ ජනතාවට විමුක්තිය උදාකර දෙවිද?

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්