ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 29 October 2009

ටෙක් කතා වලට මගේ උපහාරය

ටෙක් කතා ගැන මට ලියන්න හිතුනේ එහි ඇති වැදගත්කම නිසාමය.ඇත්තෙන්ම කාලින්ග අයියා ඇතුලු ටෙක් කාතා සදහා දායක වන සියලු දෙනාටම මාගේ හදපිරි ස්තුතියහා ගෞරවය මම මේ අවස්තාවේදි පුදකරන්න ඔන.
විශේසයෙන් ටෙක් කතා කන්ඩායම මේ දෙවල් අපට ඉදිරිපත් කරන්නේ ඔවුන්ගෙ ස්‍රමය හා කාලය කැපකරමිනුයි.
මට නම් මේ වැඩසටහනින් ඉගනගන්න ගොඩාක් දේවල් තියනවා.මම ටෙක් කතා කන්ඩායමට සුබපතනවා තවදුරටත් මෙ වැඩසටහන හොදින් කරගෙනයන්න ලැබේවා කියලා.
ඔයාලත් කැමතිනම් මෙන්න ලින්ක් එක.
www.techkatha.com

4 comments:

  1. මමත් යමක් ඉගෙන ගත්තානම් ඉගෙනගත්තේ ඕක හින්දා තමා.....අපි කවදත් techkatha එක්ක ....

    ReplyDelete
  2. ඉස්සර නං ඇහුවා දැන්නම් අහන්නෙ නෑ. ඒක ළිඳළඟ සංගමයක් වගේ.
    ‍මේ මං අරෙහෙ ගියානේ අනේ...
    අහවලාට වාර වැඩේ නෙ උනේ...

    ඕවා අහන්න ඕන නං කුප්පියාවත්තෙ පයිප්පයක් ගාවට යනවා ‍හොඳයි. කැෆේ ගානෙ ගිහින් සල්ලි නාස්ති කරනවට වැඩිය.

    ReplyDelete
  3. ටෙක් කථා කොහොමත් එල තමයි!

    ReplyDelete
  4. මමත් අනිවාර්යෙන්ම හැම සතියෙම අහනවා.
    හොදටම හොදයි

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්