ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 6 January 2010

කට්ටිය තැගි දිනා ගන්න කැමතිද


කට්ටියටම මෙන්න සුබ ආරංචියක්. ඔයාලා කැමතිද Lockerz වලින් තැගි දිනා ගන්න. එහෙනම් මෙන්න මෙකයි කරන්න තියෙන්නේ. අදම lockerz.com වෙත ගොස් register වෙන්න. හැබැයි මෙකේ register වෙන්න වෙනත් lockerz වල register වෙලා ඉන්න කෙනෙකුගෙන් invite එකක් අවශ්‍ය වෙනවා. කැමති අය ඉන්නවනම් email එක එවන්න මම invitation එවන්නම්.
මෙන්න මගේ මෙල් එක
ukussa_e@yahoo.com

4 comments:

  1. එල මචන් මට එකක් එවපන්. kasunindika@gmail.com

    ReplyDelete
  2. ඔය කැරට් ප‍රනයි යාලුවා අලුතෙන් හිතපන් (මටත් කියන්න ඕන හොදේ)

    ReplyDelete
  3. එල එල... තෑගි දෙනවනම් මොකද බලාගෙන ඉන්නේ...

    ReplyDelete
  4. මටත් එකක් එවන්න tharaka@server.lk

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්