ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 27 January 2010

අවසරයි.. මහරජතුමනි....




දැනට නිකුත් වි ඇති ප්‍රතිපල වලට අනුව හිතුවටත් වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලාබාගෙන මේ වනවිටත් මහින්ද මහත්තයා ඉදිරියට ඇවිත් තියනවා. ඒ මේ රටේ ජනතාව ඔබතුමා කෙරෙහි තැබුව විශ්වාසය නිසයි. ඉතිං මහරජතුමනි ලක්ෂ ගනනක ජනතාව ඔබ කෙරෙහි තැබුව මේ විශ්වාසය ඔබතුමා කඩනොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි. චන්දයට පසුව ඔබට චන්දය දුන් ජනතාවට ස්තුතිකරනවා වාගේම ඔබට ඡන්දය නොදුන් ජනතාවටත් ඔබගේ වටපිටාවේ සිටින ඔබට හිතවත් යැයි කියා ගන්නා හෙංචයින්ගේ කරදර සිදුනොවනු ඇතියි මම සිතනවා. ඉතිං මහරජතුමනි ජනතාව දැන් ඔබට කලගුණ දක්වලා ඉවරයි. ඉදිරියට තියෙන්නේ ඔබතුමා ජනතාවට කලගුණ දැක්විමයි.

5 comments:

  1. මිනිස්කමක් නැතත් "කෘතවේදී" සන්හතියක් වීම මොනතරම් ආඩම්බරයක්ද?මොනව නැතත් අපෙ පොඩි වුන් ලොකෙ හොඳම කුඩුකේඩුකාර,විරුද්ධවාදියාට මැරෙනකල් එලව එලවා "කෘතවේදීකම" පෙන්නන
    අමනයන් වීම කාටනම් වැලකිය හැකි වේද????

    ReplyDelete
  2. මිනිස්කමක් නැතත් "කෘතවේදී" සන්හතියක් වීම මොනතරම් ආඩම්බරයක්ද?මොනව නැතත් අපෙ පොඩි වුන් ලොකෙ හොඳම කුඩුකේඩුකාර,විරුද්ධවාදියාට මැරෙනකල් එලව එලවා "කෘතවේදීකම" පෙන්නන
    අමනයන් වීම කාටනම් වැලකිය හැකි වේද????

    ReplyDelete
  3. යුද්දේ ඉවර කරාට ජනතාව කලගුන සැලකුවා, ඒකට ස්තූති කිව්වා. එක එතනින් ඉවරයි.
    ආයෙත් මොනවටද රජතුමා ජනතාවට කලගුන සලකන්නෙ?
    එතකොට රජතුමා ගැන, පව්ලෙ කට්ටිය ගැන කව්ද බලන්නේ?
    අපේ ලොක්කට පාට් දාන්ඩ එපා හරිද? ආමි එක දාල බ්ලොග් එක
    වට කරනව බලාගෙනයි!!

    ReplyDelete
  4. යුද්දේ ඉවර කරාට ජනතාව කලගුන සැලකුවා, ඒකට ස්තූති කිව්වා. එක එතනින් ඉවරයි.
    ආයෙත් මොනවටද රජතුමා ජනතාවට කලගුන සලකන්නෙ?
    එතකොට රජතුමා ගැන, පව්ලෙ කට්ටිය ගැන කව්ද බලන්නේ?
    අපේ ලොක්කට පාට් දාන්ඩ එපා හරිද? ආමි එක දාල බ්ලොග් එක වට කරනව බලාගෙනයි!!

    ReplyDelete
  5. යුද්දේ ඉවර කරාට ජනතාව කලගුන සැලකුවා, ඒකට ස්තූති කිව්වා. එක එතනින් ඉවරයි.
    ආයෙත් මොනවටද රජතුමා ජනතාවට කලගුන සලකන්නෙ?
    එතකොට රජතුමා ගැන, පව්ලෙ කට්ටිය ගැන කව්ද බලන්නේ?
    අපේ ලොක්කට පාට් දාන්ඩ එපා හරිද? ආමි එක දාල බ්ලොග් එක වට කරනව බලාගෙනයි!!

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්