ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 31 January 2010

ලංකා වැසේ.........





"ලංකා" පුවත් පත මුද්‍රනය හා වාරනය කරමින් නුගේගොඩ මහේස්ත්‍රත් අධිකරනය මගින් වාරන නියෝගයක් නිකුත් කරමින් තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඊයේ එනම් ජනවාරි මස 30 වනදාය. මිට ප්‍රතමද අපරාද පරික්ෂන දෙපාර්තුමේතුව මගින් කිහිපවිටක්ම මෙම මාධ්‍ය ආයතනය පරික්ෂා කර ඇත. අපරාධ පරික්ෂන දෙපාර්තුමේන්තුව මගින් අධිකරනයට කල ඉල්ලිමක් අනුව මෙම පුවත් පත මගින් රාජ්‍ය ආරක්ෂාවට හානි පැමිනිය හැකි හා ත්‍රස්ත විමර්සනය පිලිබදව කරුනු අනාවරනය වියහැකි පුවත් පලවියහැකි බැවින් කරනු ලැබු ඉල්ලිමකට අනුව මෙම තිරනය ලබා දි ඇත.

3 comments:

  1. මං නිතර බලපු ලංකා ඊ-නිව්ස් වෙබ් අඩවියත් සීල් කරල.

    අනේවාසික

    ReplyDelete
  2. @ අනේවාසික
    එහෙනන්...එහෙනම්.. දැන් ඉතින් ලංකා බලන්නේ නැතුව වෙන මොකක් හරි පත්තරයක් බලන්න.

    ReplyDelete
  3. ඉඩී අමින් දිනලා වැඩ පටන් අරන් වගෙ....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්