මම හිතුවා අද හැමෝටම ප්‍රයෝජන වන දෙයක් ගැන ලියන්න. මොකද මෙකෙන් මමත් ලොකු ප්‍රතිලාබයක් ලබපු නිසා. සමහරු නම් මේගැන දන්නවත් ඇති. එ තමයි කරුත් දන්න Google Maps ඉතින් මම නම් මගේ ෆොන් එකට Google Maps මොබයිල් වර්සන් එක දමාගෙනයි තියෙන්නේ. ඕයාලටත් අවශ්‍ය නම් ෆොන් එකෙන්ම ගිහින් බාගන්න කවුරුත් ෆොන් ඇප්ලිකෙසන් බාගන්න පාවිච්චි කරන wap.getjar.com අඩවියට යන්න. ගිහින් google maps කියලා සච් කරාම හොයාගන්න පුලුවන්. මේහි ඇති විශේසත්වයනම් අප ඉන්නේ කොතැනද අපිට යන්න අවශ්‍ය කොතනටද? ඒ තැනට යන රුට් එක මොකද්ද කියලා ගොඩාක් විස්තර බලාගන්න පුලුවන්. මම නම් දැන් කොහේහිටියත් පාරවල් හොයාගන්න අමාරුවේ වැටෙන්නේ නැ... මොකද google maps සැමදා මා ලග නිසා.
මෙතනින් ගිහින් getjar තුලින් බාගන්න. මතක ඇතුව phone model එක select කරන්න
සහතික ඇත්ත. මමත් පාවිච්චි කරනවා. නියමයි තමා .මාර වටිනව.
ReplyDeleteඑක සැරයක් අකුරැස්ස පැත්තෙ ගිහින් ඕකෙන් බැලුවම ඉන්නෙ කොළඹ කියලා පෙන්නුවා
ReplyDeleteතාක්ෂනේටත් වරදින වෙලාවල් තියෙනවානේ සහෝ
ReplyDelete