ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 17 March 2010

දැන් ඉතින් අතරමන් උන කාලය ඉවරයි



මම හිතුවා අද හැමෝටම ප්‍රයෝජන වන දෙයක් ගැන ලියන්න. මොකද මෙකෙන් මමත් ලොකු ප්‍රතිලාබයක් ලබපු නිසා. සමහරු නම් මේගැන දන්නවත් ඇති. එ තමයි කරුත් දන්න Google Maps ඉතින් මම නම් මගේ ෆොන් එකට Google Maps මොබයිල් වර්සන් එක දමාගෙනයි තියෙන්නේ. ඕයාලටත් අවශ්‍ය නම් ෆොන් එකෙන්ම ගිහින් බාගන්න කවුරුත් ෆොන් ඇප්ලිකෙසන් බාගන්න පාවිච්චි කරන wap.getjar.com අඩවියට යන්න. ගිහින් google maps කියලා සච් කරාම හොයාගන්න පුලුවන්. මේහි ඇති විශේසත්වයනම් අප ඉන්නේ කොතැනද අපිට යන්න අවශ්‍ය කොතනටද? ඒ තැනට යන රුට් එක මොකද්ද කියලා ගොඩාක් විස්තර බලාගන්න පුලුවන්. මම නම් දැන් කොහේහිටියත් පාරවල් හොයාගන්න අමාරුවේ වැටෙන්නේ නැ... මොකද google maps සැමදා මා ලග නිසා.

මෙතනින් ගිහින් getjar තුලින් බාගන්න. මතක ඇතුව phone model එක select කරන්න

3 comments:

  1. සහතික ඇත්ත. මමත් පාවිච්චි කරනවා. නියමයි තමා .මාර වටිනව.

    ReplyDelete
  2. එක සැරයක් අකුරැස්ස පැත්තෙ ගිහින් ඕකෙන් බැලුවම ඉන්නෙ කොළඹ කියලා පෙන්නුවා

    ReplyDelete
  3. තාක්ෂනේටත් වරදින වෙලාවල් තියෙනවානේ සහෝ

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්