ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 23 March 2010

ඉ-කොළම නැවත පටන් ගනු ඇත.

මිට දින කිපයකට ඉහතදි මාගේ බ්ලොග් අඩවියවන " ඉ-කොළම" අඩවියේ සිදු වු තාක්ශනික දෝෂයක් නිසා එය තුලට log විමට නිහැකිවිම නිසා මා "රාවණා" නමින් බ්ලොග් අඩවියක් සාදාගෙන නැවත සිංහල බ්ලොග් කරුවන් සමග එකතු උනි. එහෙත් දැන් මා හට නැවත "ඉ-කොළම" වෙත පිවිසිමට හැකි නිසා " රාවණා" බ්ලොග් අඩවිය මෙතැන් සිට වසා දමනු ඇත. මින් ඉදිරියට එහිදි මම බ්ලොග් ලිපි යාවත්කාලින නොකර සුපුරුදු පරිදිම "ඉ-කොළම" තුලින් නැවත සිංහල බ්ලොග් කරුවන් වෙත පැමිනෙනු ඇත.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්