ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 6 March 2010

Auto Cad drawings ටිකක්

Auto Cad ගැන උනන්දුවක් දක්වන අයට මෙන්න මම Auto Cad sample ටිකක් . මම මේවා ඉදිරිපත් කරන්නේ Auto Cad ඉගන ගන්න අයට උදව්වක් විදියටයි. මොකද මම Auto Cad ඉගන ගන්න කාලේ මම මේවාගේ Drawing හොයාගන්න විදපු දුක මම තමයි දන්නේ. මේ තියෙන්නේ .Jpeg File විදියට. කාටහරි Auto Cad .dwg ෆයිල් එකක් විදියට අවශ්‍ය නම් මම මේවා Upload කරන්නම්.

















මේ ලින්ක් වලින් .pdf file ටික බාගන්න
1

2

3

4

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්