මම අද සිට බලාපොරොත්තු වෙනවා අපිට ප්‍රයෝජනවත් වන වෙබ් අඩවි ගැන විස්ථරාත්මක ලිපි පෙලක් ඉදිරිපත් කරන්න. මම හිතනවා හැමොටම මේ ලිපි පෙල ප්‍රයෝජනවත් වෙවි කියලා.(මිට කලිනුත් මම මේ ආකාරයේ ලිපි 02ක් විතර දැම්මා) එහනම් මෙන්න නියම අඩවියක්. ඔබත් කැමතිද ලොකයේ විවිද රටවල භාවිතා කරන පාස්පොට්,විසා ඇතුලු වෙනත් වර්ගයේ ඡායාරුප සැකසිමට බාවිතාකරන මෘදුකාංගයක් ලබගන්න.එහෙනම් මෙන්න අඩවිය. මෙම මෘදුකාංගය නොමිලේම බාගන්න. බාගෙන ඔබත් කැමති විදියට ඔබේ ඡායාරුප සකස්කරගන්න.
http://pixel-tech.eu/EN/Welcome.aspx

No comments:
Post a Comment
ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්