ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 1 May 2010

ඔබගේ folders hide කරන්න හොදම මෘදුකංගයක්



ඔබත් කැමති ඇති නෙද ඕබගේ පුද්ගලික ලිපි ලේඛන අදිය සුරක්ෂිතව අන් අයගෙන් ආරක්ෂාකර ගන්න. මේ සදහා විවිද වු මෘදුකාංග තිබෙනවා. ඒත් මේ සදහා මම නිර්දේස කරන මෘදුකාංගය තමයි Folder Lock . මෙය භාවිතා කරන්න හරිම පහසුයි. ඒ වාගේම අරක්ෂාව අතිනුත් ගොඩාක් හොදයි. ඔබත් මෙම මෘදුකාංගය පාවිච්චි කරන්න කැමති නම් මෙතනින් බා ගන්න.

3 comments:

  1. මේක trial එකක්නෙ බන්. කෝ මේකෙ serial එක..?
    දවස් 30න් ඔක්කොම ඉවරයි...

    ReplyDelete
  2. Folder Guard software එකත් පට්ට ..

    ReplyDelete
  3. @දේව් මූර්ති අබේසේකර
    මෙන්න Serial Number එක
    Serial Number: F6-20090324-1-B11250
    Registration Key: F0C8BEC6EA3E9492945E381CD8323A668E8026E6FEC8BEE6C8321002FE7EBEFE

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්