ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Sunday 26 September 2010

මෙන්න ගෙනවා Auto CAD Plant 3D 2011


කවුරුත් දන්නවා ඇතිනේAuto CAD ගැන. එත් මේ තමයි Auto Desk කම්පැනිය එලියට දාපු අලුත්ම CAD සොෆ්ට්වෙයා එක. AutoCAD Plant 3D 2011 මෙය වැඩිපුරම බාවිත වෙන්නේ production facilities වගේ දේවල් 3D කරන්න එහෙම. වැඩිපුරම ඉතින් කන්ස්ට්‍රක්සන් සහ මැකැනිකල් සයිඩ් එකේ තමයි මේ Auto desk ලාගේ සොප්ට්වෙයා බාවිතා කරන්නේ. මේ ‍ෆිල්ඩ් වල වැඩකරන අය ඉන්නවනම් මෙය බාගෙන බලන්න. මේක PORTABLE සොෆ්ට්වෙයා එකක් විදියට Full-Preactivated කරලයි තියෙන්නේ. 2.17GB file එකක්. ටිකක් විශාලයි.
මෙන්න Hotfile link ටික.

No comments:

Post a Comment

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්