ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 8 September 2010

Photoshop psd පසුතල ටිකක්


Photoshop කරන අය දන්නවා ඇතිනේ PSD ගොනු විදියට ඇති background කොයිතරම් වටිනවද කියලා. එම පසුතල අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරමින් අපගේ නිර්මාන කාර්්‍යන් සදහා භාවිතා කිරිමට අපිට පුලුවන්. මෙන්න එහෙනම් තවත් එවැනි backgrounds psd ගොනු කිපයක්. මෙය 315Mb පමන වෙනාවා. ලින්ක් ටික මෙන්න මේ file එකේ ඇති.



මෙතන තියෙනවා තවත් stock Vector backgrounds ටිකකුත්. ඒ ටික මෙතනින් බාගන්න.



Stock Victors Business template ටිකක් මෙතන තියෙනවා. ඒ ටික බාගන්න මෙතනින්



මේ ටික ගන්න මෙතනින් ගන්න



මේ ටික ගන්න මෙතනින් ගන්න


මේ ටික ගන්න මෙතනින් ගන්න

1 comment:

  1. ස්තූතියි සහෝ! මේ ටිකත් frames ටිකත් ගොඩක් වැදගත් වේවි මට..

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්