මට හිතුනා RC Helicopter (සෙල්ල්ලම්)එකක් ebay නලින් මිලදි ගන්න. ඉතින් ebayසමග ගනුදෙනු කරලා අත්දැකිම් අය ඉන්නවනම් කියනවද මෙම remote control helicopters ලංකාවට ගෙන්වාගන්න පුලුවන් වෙවිද කියලා. මේ වගේ භාණ්ඩයක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ ලින්ක් එකක් කවුරුහරි දන්නවනම් කියනවද?
ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.
මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...
Saturday, 11 September 2010
ebay උදව්වක් අවශ්‍යයි.
මට හිතුනා RC Helicopter (සෙල්ල්ලම්)එකක් ebay නලින් මිලදි ගන්න. ඉතින් ebayසමග ගනුදෙනු කරලා අත්දැකිම් අය ඉන්නවනම් කියනවද මෙම remote control helicopters ලංකාවට ගෙන්වාගන්න පුලුවන් වෙවිද කියලා. මේ වගේ භාණ්ඩයක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ ලින්ක් එකක් කවුරුහරි දන්නවනම් කියනවද?
Subscribe to:
Post Comments (Atom)
දැන් ලංකාවේ යුද්ද ප්‍රශ්න නැති හින්දා කියන්නම්. සෙලර් ගෙන් අහන්න සෙල්ලම්බඩුවේ වෙන පෙට්ටියකට දාලා එවන්න පුලුවන්ද අහන්න. එහෙම පුලුවන්නම් රිමොට් එක වෙනමයි සෙල්ලම් බඩුව වෙනමයි අවස්ථා දෙකකදි එවන්න කියන්න. අනිවාර්යෙන්ම රිමොට් සෙල්ලම්බඩුව ඔයාගේ අතේ.
ReplyDeleteදෙකම එකට ගෙන්න ගන්න ඔන නම් වෙනින් පෙට්ට්යක තෑග්ගක් කියලා සටහන් කරලා පාවිච්චි කරපු මොබයිල් එකක් හරි පාවිච්චි කරපු xbox වගේ මොනවා හරි සටහන් කරලා එවන්න කියන්න. එතන පොඩි අවධානමක් තියෙනවා. පලවෙනි ක්‍රමය හරියටම හරි. රිමෝට් ඒවා අහුවුනොත් කස්ටම් උන් ගෙදර අරන් යනවා තාම රිමොට් නීතිය වෙනස් කරලා නැති හිනදා.
ganna puluwanda barida kiyalanam dane ne. namuth mataka atuwa radio control ekak ganda.infrared ekak gattoth hitigaman helicoptare bima wetenawa.anika tama godakma podi ekak gatoth indoor witarai pawichi karana wene. AC eken ena hulagatath un balance.elimahane pawichi karanda be.
ReplyDeleteවැඩක් නෑ. ඕක මෙහෙට ගේද්දි කස්ටම් එකෙන් තියාගන්නව. මොකද මමත් ඕකක් ebay එකෙන් ගත්ත. ඊට පස්සෙ ලියුමක් ආව කස්ටම් එකට එන්න කියල. ඒකෙදි එයාල කිව්ව මේක නිදහස් කරන්න බෑ කියල. අන්තිමේදි ගෙවපු $163 නැති උනා :(
ReplyDeleteAsa far as I know this type of remote control toys are not permitted to import to Sri Lanka due to famous reason threat to national security.Double check before you buy one. Once I had a bad experience with a normal fax machine.They ask me to get permission from defence department. But if you know the right person all these rules are null and void .You know about SriLankan rules.
ReplyDeleteමගේ යාලුවෙක් ගෙන්නලා තිබ්බා. අවුලක් ගියේ නං නෑ.
ReplyDeletei dont think they allow remote control helicopters.i tried to import vendetta ST long back but they claimed a huge tax on it & you have to go through a security clearance.so if that's the story for a 30mph RC car think how it would be for a heli.BTW i bought a RC car from a shop called Nforee near rajagiri.but i dont see it there now.
ReplyDeleteමමත් මේවගේම මීට පොඩ්ඩක් වෙනස් එකක් ගෙන්වා ගත්ත,හැබැයි ලංකාවෙ දි කවුරුහරි අදුරන කෙන්ක් ඉන්න ඕනේ මේක පාස් කරගන්න,නත්නම් දෙන්නේ නෑ
ReplyDeleteමටත් ඔය වගේ එකක් ගන්න ආසයි. ඒත් ආනයන බදු අය කරනවද දන්නෙ නෑ.. (Tax)
ReplyDelete@ All
ReplyDeleteඔයාලා හැමෝගෙම අදහස් වලට ස්තුතිවන්ත වෙනවා. මටත් හිතෙන්නේ මේක ebay හරහා ගෙන්වන්න ගියොත් ලොකු කට්ටක් කන්න වෙනවා. මට ලංකාවේ මේවා විකුනන ඩිලර් කෙනෙක් හමූවුනා. එයා මේවා විකුනන්නේ ලයිසන් එකක් ඇතුව. එයාගාව තියනවා කිව්වා එකක් රු 4500 ටත් තව එකක් රු 33000ටත්.
මල්වත්ත පාරෙ විකුණන්න තියෙනවා.. මමත් එකක් ගත්තා රු. 3000කට
ReplyDeleteදැනටමත් ඔය වගෙ එවා ලංකාවේ ගන්න තියනව, කුරුණෑගල ශොප් වල තියනව, 7000ක් විතර වෙන්නෙ, කැන්ඩි සිටි සෙන්ටර් 1ත් තියනව,
ReplyDeletesujithmma@gmail.com
Dear Ami
ReplyDeletePls can I have that delear's contact.
මෙන්න මට හමූවු ලංකාවේ ඩිලර්ස්ලාගේ විස්තර ටිකක්.
ReplyDeletehttp://www.lankafree.net/classifieds/detail.php?id=5671
මෙන්න මෙයාගාවත් තියනවා. නම දුමින්ද 0773777122
Apachi Helicopters නම් මෙන්න මේ අනුරුද්ධ ගාව තියනවා. මිළ රු 7500 No 0777 045237.
buyandsel.lk or wow.lk ගිහිල්ලා RC Helicopter නමින් සර්ච් පාරක් දුන්නම හොයාගන්න පුලුවන් ලංකාවේ ඩිලර්ස්ලා
@ Hero
ReplyDeleteඇත්තටම මල්වත්ත පාරෙන් හොද Heli යක් ගන්න පුලුවන්ද. ඕයා ගත්තු එක හොදට වැඩ කරනවද. කොයිතරම් කාලයක් සුලගේ ප්‍රතිරොදයත් සමග fly කරනවද
මටත් ඔය කොප්ටරයක් ගන්න පොඩිකාලෙ ඉදන් බලාඉන්නවා මම නම් කවදහරි ගන්නෙ එකෙන් එතනින් ගන්න එක වාසි සමාන්‍යන් ලංකාවෙ නෝමල් එකක් රු 15.000 වෙනවා මම දැක්කා ඔරිම ජිනල් එකක් ඇඩ් එකක ලංකාවෙ මුදලින් රු 31.00
ReplyDelete