ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 22 February 2011

ගුගල් ඇඩ්සෙන්ස් policyය සිංහලෙන් දැනගන්න...


මේ දවස්වල හුගදෙනෙක් මහන්සිවෙන බව පෙනෙනවා තමන්ගේ බ්ලොග් ඒකට Google ඇඩ්සෙන්ස් ලබාගන්න. එත් ඉතින් දැන් මේ ඇඩ්සෙන්ස් ලංකාවෙ බ්ලොග්ස් වලට දෙනවා අඩුයි. ඒ අපේ අයගෙම වැ‍රැදි නිසා තමයි. අද අන්තර්ජාලයෙන් මුදල් උපයන හැටි උගන්වන ඉන්ටනෙට් හොරු හැමතැනම. එයාලා ඒ කියන විදියට මුදල් හොයන්න පුලුවන් නම් ඇයි එයාලා හොයන්නේ නැතිව පන්ති කර කර ඉන්නේ.
එත් මේ ඇඩ්සෙන්ස් වලින් හරියට බ්ලොග් එකක් පවත්වන් යනවානම් මුදල් හොයාගන්න හරිම ලේසියි. මගේ account එකේ දැනට $ 60 ක් විතර තියෙනවා. හැබැයි තමන්ගෙ ඇඩ් තමන්ව ක්ලික් නොකොට හරිවිදියට බ්ලොගය පවත්වාගෙන ගියොත් වැඩේ ගොඩ. හැබයි ඔබේ බ්ලොග් එක ඉංග්‍රිසි භාෂාවෙන් පවත්වාගෙන යන එකක් නම් ලැබෙන මුදල් ප්‍රමාණයත් වැඩි වෙනවා.

මෙන්න එහෙනම් ගුගල් ඇඩ්සෙන්ස් අරගෙන තියෙන අයටත්, ඉදිරියේදි ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ගුගල් ඇඩ්සෙන්ස් පොලිසියේ සිංහල පරිවර්තනයක්. මෙය කියවලා බලලා වැඩේ පටන් ගන්නවනම් ගොඩ.
මෙන්න මෙතනින් බා ගන්න.

6 comments:

  1. තැන්ක්ස්,අය්යේ

    ReplyDelete
  2. තැක්ස් මචන්

    ReplyDelete
  3. නියම ලිපියක් නේ....

    www.srilankaictchat.blog.com

    ReplyDelete
  4. එළ මචං හොයා හොයා හිටපු එකක් අද හම්බුනේ! උඹ පොස්ට් එක දාලනම් ගොඩක් කල් වගෙයි ඒඋනාට තාමත් වටිනවා

    ReplyDelete
  5. good.aaaaa xxxxxxxxx http://www.marulanka.tk

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්