ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 28 March 2009

අපේ රටේ කැබිනෙට්ටුව


අපේ රටට ගැලපෙන (ඉසිලිය හැකි ) කැබිනෙට්ටුවක්ද

අප රට තුල පවතින්නේ ?

ලියන්න ඔබට මේ ගැන දැනෙන අදහස්.....

5 comments:

  1. තව මදි.. තව එන්න අය ඉන්නවා නම් ඉතිං එයාලටත් දෙන්න එපැයි නැත්තං රට දියුණුව කෙසේ වෙතත් එයාලගේ පවුල් දියුණු කරන්නේ කෙහොමෙයි?

    ReplyDelete
  2. ඉතිං තව එව්වාට දාන්න ඕනේ මචෝ, මේ ඉන්න කස්ටිය මදිනේ.

    ReplyDelete
  3. ඔය දේශපාලු උත්තමයෝ අනේ වාසනාවන් අපේ රට සුරපුර කරන හද්දිය...

    ReplyDelete
  4. මේ මදියි මොකද? රටේ සංවර්ධනේටනේ මල්ලි මේ අය මෙච්චර කැපවිමෙන් ගෙම දෙන්නේ පව් නේ.....මං කිව්වේ අපි.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්