ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 1 April 2009

මේ විදියටම ඉන්නවනම්.......


මේ පින්තුරය ගැන ඔබේ අදහස්.....

5 comments:

  1. ලංකාවේ ඉන්න අපි මෙච්චර වාසනාවන්තද?....එකට ඉදල එකට වැඩ කරනවනම් ආය කියන්න දෙයක් නැ....හැබයි මේකට අපි පින් කරලා තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නේ.... :D
    firefoxbeta

    ReplyDelete
  2. ඔහොම තමයි ඉන්නෙ.අපිට තමයි කොකා පාර දාන්නේ..

    ReplyDelete
  3. දැන් තනියම හොරා කනවා. දෙන්නා සෙට් වුනොත් ‍රටම කයි. මහින්ද හොරා කනවා. රනිල් රට කනවා.

    ReplyDelete
  4. අනේ කවදාවත් මෙහෙම නම් වෙන්න එපා.මොකද රනිල්ගේ මොන්ගල් වැඩ මහින්දත් කරන්න පටන් ගත්තොත්.....

    ReplyDelete
  5. @sasika

    මම යුන්පියේ නෙමේ, ඒත් උඹ කියන්නේ මහින්ද මහා සුද්ධවත්තයා කියලාද? ඌත් කරන්නේ හපන් වැඩ තමා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්