ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 6 April 2009

බි.බි.සි සිංහල සේවය ගැන ඔබ සැහිමකට පත් වන්නේද?


බි.බි.සි සිංහල සේවයේ යන සමහර පුවත් කොටි ත්‍රස්තවාදින්ට පක්සව පලවන බව මෙයට සවන් දිමේදි පෙනි යයි. මෙය මට පමනක් නොව මෙයට සවන්දෙන් කිහිප දෙනෙකුගෙන්ම මම ඇසුවම ඔවුනුත් මගේ මතයෙම සිටිනවා.මට හිතෙන විදියට සිංහල බි.බි.සි ය පිටුපස කුමක් හො නුහුරු දෙයක් සිදුවෙනවා.මේ පිලිබදව ඔබගේ අදහස් මොනවාද?

6 comments:

  1. Yes of course... I am noticing this for a long time. They always put news items that harms the image of Sri Lanka and not anything to appreciate.

    ReplyDelete
  2. බී බී සී ඉස්සර නං හොදා. එත් දැං නං හරි නෑ.

    ReplyDelete
  3. ඔවු සහෝදරයා ඔබ හරියට හරි

    ReplyDelete
  4. කලින් මට යා‌ළුෙවක් නම් කිව්ෙව ෙම්ක Biased Broadcasting Corporation කියලා. දැනුයි ෙත්රුෙණ් හිහ් හී...

    ReplyDelete
  5. අනිවා defa. BBC=LTTE voice

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්