ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 9 April 2009

මේ විගඩන් නටන්නේ කවුරුන් වෙනුවෙන්ද?


මේ විගඩන් නටන්නේ කවුරුන් වෙනුවෙන්ද? තමන්ගෙම දෙමල ජනතවම විනශ කරන මිනිමරු ප්‍රබාකරන් වෙනුවෙන්ද?




මේ නොදරුවා දන්නවනම් තමන් මේ උස්සගෙන ඉන්නේ තමන්ගෙම මිනිසුන් දහස් ගනනක් බිලිගත්ත මිනිමරු ත්‍රස්තවදි නයකයකුගෙ පොටෝ එකක් කියලා....





2 comments:

  1. කොහෙද දෙයියනේ මේ? :-O

    ReplyDelete
  2. මුංට පිස්සු.මේ නියම කොටි තමයි.මුං දන්න ඉටිගෙඩියක් නැහැ.මේ හැත්ත දමිල ජනතාව වෙනුවෙන් පෙනි සිටිනව නම් කරන්න තියෙන්නේ ප්‍රභාකරන්ට කියන්න ඔනේ අහිංසක මිනිසුන් නිදහස් කරලා වලපල්ලට පලයන් කියලා.ඇයි දෙයියනේ මුංට පෙන්නේ නැද්ද දන්නැ වෙඩිකාගෙන එන මිනිස්සු මේ විපාකය අවසන් කරන ලෙස කරන ඉල්ලිම.මුං දන්නේ කොහොමද එ මිනිස්සු විදින දුක උන්ට නම් සැපනේ ඉතින්

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්