ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 18 April 2009

මම ක්‍රිකට් පිස්සෙක්මි.

මම ක්‍රිකට් පිස්සෙක්මි. මම ගොඩාක් ආසාවෙන් හිටියා අයි.පි.එල්. බලන්න. කොහෙද එත් ලංකාවේ කිසිම චැනල් එකක් මැච්ස් විකාශය කරන්නේ නැ නේ. ඩයලොග් ටි.වි ගන්න හිටියේ මැච් බලන්න කියලම. එත් බ්‍රොඩ්බැන්ඩ් බිල් එකත් ගෙවන්නේ බොහොම අමාරුවෙන්. ඩයලොග් ටි.වි ත් ගත්තම හොදට හිටි. අපි තාම ඉගනගන්න අයනේ. ඒ නිසා අතේ මුදල් ගැවසෙනවා බොහොම අඩුයි. එත් කිසිම සයිට් එකකවත් ඔන්ලයින් මැච් එකක්වත් දෙන්නේ නැනේ.... මම කොහොමද IPL බලන්නේ........................

9 comments:

  1. http://lankacricketer.blogspot.com/

    ReplyDelete
  2. www.iplt20.com

    ReplyDelete
  3. First download the tvu player and search for channel 64203

    ReplyDelete
  4. http://www.viewlivecricket.com/

    ReplyDelete
  5. IPL is broadcasting on SLT IP TV....
    There is a offer these days, you can get the connection for free for ADSL users.. monthly rental is 1000...
    try it out

    ReplyDelete
  6. වෙබ් Url ලබාදුන්නු සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  7. තාමත් IPL බලන්න බැරි නම් මේ url එකට යන්න............ මේ url එකෙන් තමයි මෙතෙක් තිබුනු ඔක්කොම match බැලුවෙ................

    http://www.justin.tv/cricketer123

    ReplyDelete
  8. ජාතික රුපවාහිනියට ජය වේවා!! මෙන්නො රුපවාහිනිය IPL පෙන්නනවො.. දැන් ඉතින් නිදහාසේ IPL බලතහැකි.

    ReplyDelete
  9. තරුනයා දොට් කොම් එකේ බලන්න

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්