ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 14 April 2009

අවුරුදු තැගි...

ඔන්න ඔයගොල්ලන්ට Microsoft software නොමිලේ ලබාගන්න ඕනද? එහෙනම් ඉතින් තවත් බලාගෙන ඉන්නේ නැතුව මෙතන ඔබන්න.
www.dreamspark.com
හැබැයි මේ Software ලබාගන්න නම් ඔබ පිලිගත් විශ්ව විද්‍යාලයක ගුරුවරයකු හෝ සිසුවකු විය යුතුයි.
මේ විදියට ඔබට මෙන්න මේ softwares ලබාගන්න පුලුවන්.
Robotic Developer Studio 2008, XNZ Game Studio 3.0, Visual Studio 2008, Windows Server 2008, SQL Server 2008, Expression Studio 2, Visual Studio 2005, Windows Server 2003, Visual C#, Visual C++, VirtualPC, Visual Basic 2008, Visual Web Developer.

4 comments:

  1. ඒත් මෙහි ලයිස්තුවේ ලාංකික විශ්වවිද්‍යාල තියෙන්නේ කැළණිය හා APIIT ආයතනය විතරයි. තමා verify කිරීමට අදාල අධ්‍යාපන ආයතනයෙන් තමාට ලැබුනු ඊමේල් ලිපිනය භාවිතා කරන්නට සිදුවීම නිසා මෙය ලාංකික අපට නම් ප්‍රයෝජනයක් නෑ වගේ (දැනට). මොකද කිසිදු ලාංකික විශ්වවිද්‍යාලයක් සිසුන්ට ඊමේල් ලිපින ලබාදෙන්නේ නෑ.

    ReplyDelete
  2. නිකං ගොං කතා කියන්න එපා පාද යාත්‍රික
    ඉමේල් ලිපින දෙනවා. ගොනා වගේ කෑගහන්නේ නැතිව හොයලා බලනවා. ගෙදරට ඇවිත් කියලා දෙන්නේ නෑ.

    ReplyDelete
  3. එසේම වේවා මචන්!

    ReplyDelete
  4. @ප්‍රවීන් ඉන්ද්‍රනාම

    බොරු කියන්න එපා .ටිකක් හොයල බලලා කතා කරන්න.මම දන්න තරමින් මොරටුව,කොළඹ UCSC එකේ email දෙනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්