ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 23 December 2009

ෆෙන්සුඉ 2


* ඔබේ නිවසට ෆෙන්ෂුඉ ක්‍රම යොදා ගැනිමට පෙර නිවසේ ඇති කැඩුනු බිදුනු ද්‍රව්‍ය ඉවත් කිරිම පලමුව කල යුතුය. නැතිනම් එවා මගින් එකතැන පල්වෙන ශක්තිය නිර්මානය කරයි.
* නිස්කලංක හා උනුසුම් ආකාරයට නිවස සැකසිම මගින් හා සි.ඩි යන්ත්‍රයක් මගින් සැහැල්ලු සංගිතයක් නිවස තුල වාදනයවිමට සැලැස්විමෙන් නිවස තුල යිං ශක්තිය වැඩිකරගත හැක.
* නිවසේ සාලයේ,කැම කමරයේ,කුස්සියේ ඉටිපන්දම් තැබිම මගින් නිවසට යහපත් ශක්තින් ඇතුලු වේ(නිවසේ වැඩිපුර ගැවසෙන ස්තාන තුල තබන්න.)
* නිවසට ඇතුල් වෙන ස්තානය අසල කැඩුනු බිදුනු දෙවල්, කැලිකසල ආදිය ඉවත් කර එම ස්ථාන පිරිසිදුව තබා ගන්න.
* සැමවිටම කුනුකන්දල් ඉවත් කරන්න. නිවස තුල එකතු උන කැලිකසල ඒ වෙලාවෙදිම නිවසින් ඉවත් කරන්න.
* ‍රැකියාවේ දියුනුවක් අපෙක්ෂා කරන්නේ නම් කර්යාලිය මෙසය හා එහි ලාච්චු අනවශ්්‍ය ලියකියවිලි වලින් තොරව පිරිසිදුව තබා ගන්න.
* නිදන ඇදයට ලට්ට ලොට්ට හා පරන බඩු ආදිය තබා ගන්න එපා. මෙවා එකතැන පල්වෙන ශක්තිය නිර්මානය කරයි.එවිට එම ඇදෙහි නිදාගන්නා අයට අහිතකර බලපැම් ඇති කරයි.
* පරන පෙම් සබදතාවල ලියුම් කියුම් හා සිහිවටන ආදිය පුලුවන් තරම් ඔබෙන් ඈත්ව තබා ගන්න. එවා ඔබගේ නව සබදතා වලට අහිතකර බලපෑම් ඇතිකරයි.
* කාමරයක හිතකර ශක්තිය වර්දනය කිරිමට දොඩම්, දිහි යුෂ ජලයේ දියකර ඉසින්න.
*නිවසේ උතුරු දිශාවේ ජලය සමග ලොහ භාණ්ඩ කිපයකුත් තබන්න.එවිට ‍රැකියාවේ හා වි්‍යාපාර දියුනුව ඇතිවේ.
* ඔබගේ කාර්යාලයේ දොර‍ටුවට මුහුනලා සැමවිටම වාඩි වෙන්න. එවිට කාර්යාලයේදි අනවශය කරදර ඔබ වෙතට එම් වලකි.
* කැම මේසයමත මත තිබෙන ආහර පරාවර්තනය කිරිමට කැමකාමරයේ කැඩපතක් තිබිම ධනය හා සෞභාග්‍ය ලැබිමට හේතු වේ.

1 comment:

  1. ඉහත දැ කල විට මනුස්සයෙක් නිකන්ම දියනු වෙනවා. එකට කියන්නෙ ෆෙන්ෂුයි කියල නම් නොවෙ... යහලුවා ඔයා බෞද්ධ කෙනෙක් නම් බුද්ධ වචනයෙම තියනවා මෙ දෙවල්.. ඉහත කරන දෙවල් වලින් වෙන්නෙ මනස මට්ටම ඉහලට එන එක මිසක් විශ්ව හක්තියක් නම නොවෙයි. මෙ මගෙ අදහස ඔයගෙ අදහසටත් මම් ගරු කරනවා නමුත් මම ඉගෙනගත්ත දෙ මෙ දෙවල් වල මෙ ශක්තිය ගැන නොවෙ තියන්නෙ මනස එකාග්‍රත කරගෙන රාග ද්වෙශ මොහ වල මට්ටම් අඩු කර්ගෙන ශක්තිමත් විමයි.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්