ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 22 December 2009

Phone එකෙන්නොමිලේම T.V බලමුද?

මම පලමුවෙන්ම මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි මේ වාගේ ලිපියක් ඉදිරිපත් කිරිම ගැන Gangster (බ්ලොග් අඩවියේ නම තිබුනේ මේ විදියට) සහොදරයට. මෙ ලිපිය ඔහුගේ බ්ලොග් එකෙන් තමයි තිබුනේ. ඉතින් හැමොටම මෙක ප්‍රයොජනවත් නිසා මම පලකරනවා.
වැඩි තොරතුරු අවශ්‍යනම් www.hackingclz.blogspot.com වෙබ් අඩවියට පිවිසෙන්න.
මේ විදියට T.V බලන්න පුලුවන් Mobitel Sim පාවිච්චිකරන අයට විතරයි.(දැනට දන්න තරමින්)

මුලින්ම කියන්න ඕන මේ සඳහා ඔයාලගේ ජංගම දුරකථන්යේ ජී.පී.ආර්.එස්. පහසුකම හා ජී.පී.ආර.එස්. සෙටින්ග්ස් තියෙන්න ඕන.මෙහෙමයි වැඩේ!!.එච්චර දෙයක් නෑ...මම මේ දෙන ලින්ක් එක ඔයාලා ෆෝන් එකේ ඉන්ටර්නෙට් බ්ර.වුසර් එකේ ටයිප් කරන්න.ඊට පස්සේ සාමන්යත වෙබ් පිටුවකට යනවා වගේ ඇතුල් වෙන්න.ඒතකොට ඔයාලගේ ෆෝන් එකේ වීඩියෝ ප්ලේයර් එක විවෘත වෙන්න අහයි.(උදා:-Nokia නම් Real One Player). වීඩියෝ ප්ලේයර් එක විවෘත වුනාට පස්සේ ඔයාලට නිදහසේ නොමිලේ ටී.වී. බලන්න පුළුවන්.

මෙන්න ලින්ක් එක-->>


rtsp://192.168.97.49/Chanel.sdp
මේ ලින්ක් එකේ Chanel කියලා තියෙන තැනට ඔයාලට බලන්න ඕන චැනල් එකේ නම පහත තියෙන විදිහට ටයිප් කරන්න.


1)arttv
2)derana
3)eye
4)itn
5)maxtv
6)rupavahini
7)swarnawahini

දැන් ඉතින් හිතේ හැටියට ටී.වී. බලන්න.

(මාගේ ස්තුතිය... GanGster)

5 comments:

  1. Apple iPhone 2G වලින් ඔය විදියට TV බලන්න බැරිද.

    ReplyDelete
  2. ඒ ලිපියේ තිබිච්ච වැදගත්ම දේ ඔබට මෙතන ලියන්න අමතක වෙලා.

    මේ විදියට TV බලන්න පුලුවන් Mobitel සම්බන්ධතාවලින් විතරයි

    ReplyDelete
  3. Apple iPhone වලින් බලන්න පුලුවනිද කියලා නම් තමදන්නැ. උත්සාහා කරලා බලන්න.

    ReplyDelete
  4. ඉතින් GPRS through, stream වෙනකොට ගාණක් කැපෙන්නෙ නැද්ද???

    ReplyDelete
  5. GPRS ගාස්තු අයකරනව.
    [ZNZ]

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්