ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 1 March 2010

ආනන්ද මෛත්‍රි හිමියන් භාවිතාකරපු ගාථා

මේ ලගදි කියවපු ආනන්ද මෛත්‍රි හිමියන්ගේ පොතක තිබියයි මෙම ගාථා දෙක හමූනේ. හිතුනා හැමොටම දැනගන්න සලස්වන්න ඕන කියලා. කියවලාම බලන්න


බුද්ධෝ තිලකෝ සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
*ගච්ච‍තෝ සරණං ඛෙමං බුද්ධෝ මේ සරණං භවේ
ඒවං මය්හං භයං නත්ථී බුද්ධෝ මේ සරණං සදා

" ඕම් ශ්‍රිම් වම් සරවන භවාය නමං"

* "ගච්ච‍තෝ " යන්න ගමනක් යන විටද, " සය‍තෝ" යන්න නිදාගන්නා විටද යෙදිය යුතුය


බලගතු ආරක්ෂාවක් සැලසෙන ගාථා 02 කි


2 comments:

  1. මාත් අහලා තියෙනවා මේක බොහොම බලගතු ගථාවක් කියලා.මේවා මෙහෙම කියලා දෙනවට ගොඩාක් පිං මචන්.. :-)

    ReplyDelete
  2. @♠GaŋGster♠™
    බොහෝම ස්තුතියි කමෙන්ට් එකක් දාලා ගියාට

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්