ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 17 March 2010

කට්ටිය පුලුවනි නම් ලොකු උදව්වක් කරනවද

මේ පාර අපිට ඉතින් IPL බලන්න විදියක් නැ. මොකද ගියපාරනම් Dialog WiMax තිබ්බා, chanel eye එකෙත් පෙන්නුවා. මේ පාර chanel eye එකෙත් නැ. WiMax connection එකත් නැ. උකුස්සා භාවිතා කරන්නේ Mobitel Weekly delight ඉතින් මෙ පාර ipl බලන්නැතුව ඉන්න අමාරුයි වාගේ. මොකද අහලපහල යාළුවෙකුගෙ ගෙදරවත් Dialog Tv Connection එකක් කියා නාමයක්වත් නැ. ඉතින් කවුරුහරි දන්නවනම් IPL බලන්න ලාබදායක විදියක් .... බොහොම පිං.....අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මොකද කට්ටිය දන්නවානේ mobitel පාවිච්චිකරලා අපි free TV බලන්නේ (මම හිතනවා කට්ටිය ඒ ක්‍රමය ගැන දන්නවා ඇති කියලා. මොකද මම ඒ ගැන බ්ලොග් පොස්ට් එකකුත් ලිව්වා) ඒ වාගේ ක්‍රමයක්වත් තියෙනවනම් දන්වන්නකෝ......

7 comments:

  1. අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
    http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

    http://blog.inetlanka.com/

    ReplyDelete
  2. http://www.youtube.com/ipl

    ReplyDelete
  3. මේකෙ ලයිව් දෙනව බලන්න
    http://www.youtube.com/ipl

    ReplyDelete
  4. just type www.youtube.com/ipl.

    You can watch the match Live & it's free.

    ReplyDelete
  5. cricinfo.com එකේ Score එක නම් පන්දුවෙන් පන්දුවට බලා ගන්න පුලුවන්.. හැබැයි වීඩියෝ නම් නෑ..

    ReplyDelete
  6. මාත් උත්සාහ කරනව ජාලය හරහා ටී.වී.බලන්න.. නමුත් තවම බැරි වුනා.

    ReplyDelete
  7. @Local Taboo
    දැන් බලන කොට සිංහල බ්ලොග් සින්ඩි වැහිවැහැලා වාගේ. එදා ඉද ලා අපිනම් සිංහල බ්ලොගස් එකෛ තමය්යි.

    @Ishara Shehan
    මමත් දැක්කා youtube.com/ipl එකෙන් ipl බලන්න පුලුවන් කියලා. එත් අපි mobitel weekly delight නිසා ගානකැපැන එක තම්යි ප්‍රස්නේ

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්