ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 24 March 2010

ලොව පුරා තිබෙන රුපවාහිනි නාලිකා නරබන්න ඕනද ( IPL සමග)



මේ දවස්වල IPL උණුසුමත් එන්න එන්නම වැඩි වෙනවා. එත් ඉතින් IPL මේ පාර අපේ T.V චැනල් වල පෙන්නන්නේ නැති නිසා ගොඩාක් අයට එම තරගාවලිය බැලිමට බැරි වෙනවා. මටත් මේ පාර IPL තරගාවලිය නැරබිමට පහසුකමක් නැ( මොකද අපිට Dialog TV වත් පියෝ Tv වත් නොමැති නිසා) ගිය පාරනම් මම IPL බැලුවේ මෙන්න මේ මම කියන්න හදනTVU Network එකේ චැනල් එකකින්(එත් දවස්ක් විතර ගියාට පස්සේ රුපවාහිනියේ මැච් ටික පෙන්නුවා) එත් මේ පාර නම් මේ Network එකේ චැනල් එකකින්වත් බලන්න විදියක් නැ. මොකද ඉතින් අපි බාවිතා කරන්නේ Mobitel Weekly Delight නිසා. මම ඉන්න පැත්තටනම් speedඑකත් මදි. ඉතින් මේ මෘදුකාංගය මගින් ඔබට සාමාන්‍ය කේබල් හා සැටලයිට් හරහා ලබා නොදෙන රුපවාහිනි නාලිකා පවා නැරබිමට හැකියාව තිබෙනවා. මෙහි වෙබ් අඩවිය වනුයේ www.tvunetworks.com එහෙනම් ඉතින් මෙන්න මෙතනින් මෘදුකාංගය බාගන්න. සමහර විට list එකේ තියෙන චැනල් වලින් ඔයාලට IPL බලන්නත් හැකිවේවි.

2 comments:

  1. http://download.cnet.com/TVUPlayer/3000-13632_4-10584888.html

    ReplyDelete
  2. youtube එ‍කෙත් IPL සජීවීව දෙනවනෙ.
    www.youtube.com/ipl

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්