ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 15 April 2010

කොහොමද Trial Version Software එකක් සදහටම පාවිච්චි කරන්නේ




ඔයාල දන්නවා ඇතිනේ සමහර මෘදුකාංග අපිට සල්ලි නොගෙවා ගන්නකොට එවා පාවිච්චි කරන්න දෙන්නේ සිමිත කාලයකට කියලා. ඉතින් ඔන්න එම සිමිත කාලය අසිමිතව වැඩි කර ගන්න පුලුවන් ක්‍රමයක් තමයි කියන්න හදන්නේ. මේ සදහා අවශ්‍ය වෙනවා පුංචි software එකක්. බාගෙන කරන්න තියෙන්නේ පුන්චි වැඩයි. අවශ්‍ය මෘදුකංගයේ .exe file එක සෙලෙක්ට් කරලා දිලා ඔයාලට කැමති දිනයක් ලබා දෙන්න.(සොෆ්ට්වෙයා එකේ Trail date එක එවරවෙන්න දවස් දෙකකට ඉස්සෙල්ලා දිනයක් දුන්නොත් වඩා හොදයි) කරලම බලන්නකෝ

software ඒක මෙන්න මෙතනින් බාගන්න.

7 comments:

  1. සමහර වෙලාව නවතන සොෆ්ට්වෙයාස් තියෙනවා සිස්ටම් ටයිම් එකටත් වගකියන. මේකෙනුත් එහෙම දෙයක් වෙනවාද.

    ReplyDelete
  2. එල එල මගේ expire වෙලා තිබ්බ බ්ලුටූත් සොෆ්ට්වරෙ එකත් ගොඩ දාගත්තා බොහොම පින්

    ReplyDelete
  3. මරු බඩුවක් නොවැ!එල එල

    ReplyDelete
  4. this is not working for kaspersky 2010

    ReplyDelete
  5. machan meka kaspersky 2010 walata wedakaranne na ne??????????

    ReplyDelete
  6. මගේ ගාව නම් තියෙන්නේ norten එලට වඩ. වයිරස් ගාඩ් එකෙන් ඉවත් වෙලා දාගන්න බලන්න.

    ReplyDelete
  7. @හසිත ජයසූරිය,Dhanujie
    ඔබෙ සැප මගේ සතුටයි

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්