* පලමුව Note pad එක open කරගෙන මෙන්න මේ ටික එහි type කරලා එම file එක OEMINFO.INI යන නමින් C:\WINDOWS\system32 folder. එකෙහි save කරගන්න.(මෙහි C කියලා හදුන්වනේ ඕබගේ OS එක install කරලා තියෙන Drive එක)
[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Her
අනතුරුව යෙදිමට අවශ්‍ය ෆොටො එක .bmp විදියට oemlogo.bmp නමින් C:\WINDOWS\system32 folder. එක ඇතුලෙම save කර ගන්න.
(මෙහිදි මෙම ෆොටො එකෙහි විශාලත්වය pixels 180 x 140 සාදාගත හැකිනම් වඩාත් සුදුසුයි. මේ සදහා photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න)
ඔන්න වැඩේ ඉවරයි. දැන් My computer උඩ Right click කර propertise වෙත යන්න. එවිට ඔබ සිඩුකල වෙනස් කම පෙනේවි.
ස්තුති යහලුවා vista වලටත් හරියයි නෙද..
ReplyDeleteතැන්ක් යහලුවා vista වලටත් හරි යයි නෙද
ReplyDeleteනියමයි. ගොඩක් ප්‍රෙයා්ජනවත් එකක්.
ReplyDelete@රවා
ReplyDeleteමම හිතනවා Vista වලත් පුලුවන් කියලා