ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 20 September 2010

පබාට ඡන්දය දුන් ගම්පහ ජනතාවටයි..



අද දෙරණ පුවත් විකාශයේ පෙන්නපු එක්තරා නිවුස් එකක් නිසා මට හිතුනා මේ පොස්ට් එක ලියන්න. ගම්පහ පබාට ඡන්දය දිපු මි-නිසුන් පබාට විරුද්දව උද්ඝෝසනයක් පවත්වනවා. අවසානයේ පොල් ගැහුවා. අනේ ඉතිං මමනම් දැනගෙන හිටියා මේවාගේ අය දේශපාලනයට ආවොත් මේවාගේ දේවල් සිදුවේවි කියලා. මට පුදුමයක් උනේ පබාවගේ කෙනෙක්ට එජාපයෙන් ටිකට් එක දුන්නේ කොහොමද කියලා. දේශපාලනය පිලිබදව මළපොතේ අකුරක්වත් නොදන්න, ලංකාවට ඇවිල්ලත් අවුරුදු කිපයක් වෙච්ච ළද බොළද සූමාළ "පබා"ටත් එජාපය ටිකට් එක දිලා කරපු පලවෙනි මොඩකමට එජාපය වන්දි ගෙව්වා. මහත්මා දෙශපාලනය කරන "කරු ජයසුරියට" වඩා පබාට කතිරේ ගහපු ගම්පහ මි-නිස්සු දැන් පබාට විරුද්දව පිකටින් කරනවා. අනේ ඉතිං මෙවාට කියන්න තියෙන්නේ "කුම්බලා කරවලා කැවනම් විදවපන් බළලෝ " කියලා තමයි. සුදුස්සන්ට සුදුසු තැන නොලබිමෙනුත් , නුසුදුස්සන්ට නුසුදුසු තැන් ලැබිමෙනුත් මිනිස්සු වල්මත් වෙනවා. ඕකට පිලියමක් මම ගම්පහ ජනතාවට කියන්නද? දවල්ට බත් කනකොට තණකොළ සම්බොලෙකුත් එක්ක බත්ටික කැවනම්.... ඉදිරියේදිවත් තින්දු තිරන ගැනිමේදි දෙපාරක්වත් හිතාවි.......

13 comments:

  1. ඒකනම් ඇත්ත ලොවෙත් නැති බැසිල් අයියට වැඩිම මනාප චන්දෙ දිපු,පබා නන්ගිට චන්දෙ දීපු ගම්පහ මිනිස්සුන්ට තණකොල කවලත් මදි....ගම්පහ දැන් ගොම්පහ

    ReplyDelete
  2. මෙය ළමයින්ට දෙන්න යන්නෙත් කැරි වගේ

    ReplyDelete
  3. ඇයි මලේ ගම්පහ විතරක්?
    රන්ජන් අය්යා, අනර් නංගි, රෝසි අක්ක, මර්වින් ගොය්යා, ගීතා අක්ක, මාලිනි අක්කා, හෂාන් අය්යා.... තවත් එකී නොකී මේ ගොන්නට අයිති අය නම් කොච්චරද... ප්‍රජාතාන්ත්රවාදයේ පොප් රැල්ලට අහුවුණු ලංකාවට දෙය්යන්ගේම පිහිටයි...

    ReplyDelete
  4. මුලු පාර්ලිමෙන්තුවේම එක පාරක් හරි පැනපු නැති අය ඉන්නේ කීයෙන් කීදෙනාද?

    ReplyDelete
  5. මේ ගැනනම් කියල වැඩක් නෑ.දැන් කාලෙ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ඔළුවෙන් හිතල නෙමෙයි.නිකන් ආතල් එකට වාගෙ.බලධාරීනුත් ඔව්ව දන්න නිසා ඒ කාලෙට ඔය සුකුමාල මූනු හතරක් පහක් බස්සනවා.දෙපැත්තෙන්ම එක වාගෙ තමා.අපේ අයත් ඉතින් පංච කල්‍යාණයට වහ වැටිල ගිහින් ක්‍රොස් කරණවා.එයාල ගොඩ ගියාට පස්සෙ ඒ ගොල්ල කැමති,කැමති පැතිවලට ගිහින් තම තමන්ගෙ වැඩ ටික කර ගන්නවා.පුදුම වැඩේ කියන්නෙ මේ කාටවත් ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැති එකනෙ.

    ReplyDelete
  6. වෑඩක් නෑ කියල මලයො

    ඔය පබාට ල0කාවෙ අධ්‍ය්පනයක්වත් නෑනොව කුවෙට් වල නෙ හිට්යෙ

    එ හෙව් ගම්පහ ගොන්නු

    ReplyDelete
  7. මහත්මා දෙශපාලනය කරන "කරු ජයසුරියට" වඩා ....
    කරුගේ මහත්මා දේශපාලනය හිනද නේන්නම් එජාපයට කෙලවුනේ..
    දාහතක් අරන් ගිහින් තනියම අවනිසානේන්නම් එජාපයට හෙන ගැහුවේ.
    ඉදපු හොදම වැඩකාරයෝ ටික දිලා නිකමා විතරක් අපහු ආවා...

    ReplyDelete
  8. ඕක ගම්පහ ජනතාව විත‍රක් නෙමෙයි ලංකාවෙ හුගක් ජනතාව පිලිපැදිය යුතු දෙයක්

    ReplyDelete
  9. ඕකනෙ මල්ලිලා අර කවුදො එකෙක් කිව්වෙ .. පළමුව හොඳ ජනතාවක් පත් කර ගත යුතුය. ඉන්පසු ඒ හොඳ ජනතාව හොඳ ආන්ඩුවක් පත් කර ගනු ඇත , කියලා ....
    මේව ඉතින් අපේම වැරදි තමයි. මේ මිනිස්සු හැදෙන්නෙ නැති එක නොවැ පුදුමේ...
    ඊලඟ චන්දෙදිත් බලාපල්ලකො ... මිනිස්සු ගොන් හරක් වගේ තමා චන්දෙ දෙන්නෙ.

    ReplyDelete
  10. මේකිගෙ කෑරි ටෝක් බලහල්ලකො.මේකිගෙ මිනිහගෙන් කන පෑලෙන්න කාලා පක්ෂෙ මාරු කරල තව ලමයින්ට දෙන්නෙ කෑරිද කියලත් අහනව....මට ඕකිව අහුවුනොත් මම ඕකිට පොවනව....

    ReplyDelete
  11. @kumaraya
    සහෝගේ කතාවනම් සහතික ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට මේවා කවදා තේරුම් ගනිවිද?

    ReplyDelete
  12. මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි,
    චංචලාට ගම්පහ ගියා, ගම්පහට බඩු ගියා...

    දැං ඉතිං අර හුත්ති දිහා බලං අතේ පාරක් ගහලවත් බඩු ටික යවාගනිල්ලා... තොපිට වෙන කරන්න දෙයක් නෑ...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්