ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 11 September 2010

ebay උදව්වක් අවශ්‍යයි.



මට හිතුනා RC Helicopter (සෙල්ල්ලම්)එකක් ebay නලින් මිලදි ගන්න. ඉතින් ebayසමග ගනුදෙනු කරලා අත්දැකිම් අය ඉන්නවනම් කියනවද මෙම remote control helicopters ලංකාවට ගෙන්වාගන්න පුලුවන් වෙවිද කියලා. මේ වගේ භාණ්ඩයක් ගන්න හොද සෙලර් කෙනෙක්ගේ ලින්ක් එකක් කවුරුහරි දන්නවනම් කියනවද?

15 comments:

  1. දැන් ලංකාවේ යුද්ද ප්‍රශ්න නැති හින්දා කියන්නම්. සෙලර් ගෙන් අහන්න සෙල්ලම්බඩුවේ වෙන පෙට්ටියකට දාලා එවන්න පුලුවන්ද අහන්න. එහෙම පුලුවන්නම් රිමොට් එක වෙනමයි සෙල්ලම් බඩුව වෙනමයි අවස්ථා දෙකකදි එවන්න කියන්න. අනිවාර්යෙන්ම රිමොට් සෙල්ලම්බඩුව ඔයාගේ අතේ.
    දෙකම එකට ගෙන්න ගන්න ඔන නම් වෙනින් පෙට්ට්යක තෑග්ගක් කියලා සටහන් කරලා පාවිච්චි කරපු මොබයිල් එකක් හරි පාවිච්චි කරපු xbox වගේ මොනවා හරි සටහන් කරලා එවන්න කියන්න. එතන පොඩි අවධානමක් තියෙනවා. පලවෙනි ක්‍රමය හරියටම හරි. රිමෝට් ඒවා අහුවුනොත් කස්ටම් උන් ගෙදර අරන් යනවා තාම රිමොට් නීතිය වෙනස් කරලා නැති හිනදා.

    ReplyDelete
  2. ganna puluwanda barida kiyalanam dane ne. namuth mataka atuwa radio control ekak ganda.infrared ekak gattoth hitigaman helicoptare bima wetenawa.anika tama godakma podi ekak gatoth indoor witarai pawichi karana wene. AC eken ena hulagatath un balance.elimahane pawichi karanda be.

    ReplyDelete
  3. වැඩක් නෑ. ඕක මෙහෙට ගේද්දි කස්ටම් එකෙන් තියාගන්නව. මොකද මමත් ඕකක් ebay එකෙන් ගත්ත. ඊට පස්සෙ ලියුමක් ආව කස්ටම් එකට එන්න කියල. ඒකෙදි එයාල කිව්ව මේක නිදහස් කරන්න බෑ කියල. අන්තිමේදි ගෙවපු $163 නැති උනා :(

    ReplyDelete
  4. Asa far as I know this type of remote control toys are not permitted to import to Sri Lanka due to famous reason threat to national security.Double check before you buy one. Once I had a bad experience with a normal fax machine.They ask me to get permission from defence department. But if you know the right person all these rules are null and void .You know about SriLankan rules.

    ReplyDelete
  5. ‍මගේ යාලුවෙක් ගෙන්නලා තිබ්බා. අවුලක් ගියේ නං නෑ.

    ReplyDelete
  6. i dont think they allow remote control helicopters.i tried to import vendetta ST long back but they claimed a huge tax on it & you have to go through a security clearance.so if that's the story for a 30mph RC car think how it would be for a heli.BTW i bought a RC car from a shop called Nforee near rajagiri.but i dont see it there now.

    ReplyDelete
  7. මමත් මේවගේම මීට පොඩ්ඩක් වෙනස් එකක් ගෙන්වා ගත්ත,හැබැයි ලංකාවෙ දි කවුරුහරි අදුරන කෙන්ක් ඉන්න ඕනේ මේක පාස් කරගන්න,නත්නම් දෙන්නේ නෑ

    ReplyDelete
  8. මටත් ඔය වගේ එකක් ගන්න ආසයි. ඒත් ආනයන බදු අය කරනවද දන්නෙ නෑ.. (Tax)

    ReplyDelete
  9. @ All
    ඔයාලා හැමෝගෙම අදහස් වලට ස්තුතිවන්ත වෙනවා. මටත් හිතෙන්නේ මේක ebay හරහා ගෙන්වන්න ගියොත් ලොකු කට්ටක් කන්න වෙනවා. මට ලංකාවේ මේවා විකුනන ඩිලර් කෙනෙක් හමූවුනා. එයා මේවා විකුනන්නේ ලයිසන් එකක් ඇතුව. එයාගාව තියනවා කිව්වා එකක් රු 4500 ටත් තව එකක් රු 33000ටත්.

    ReplyDelete
  10. මල්වත්ත පාරෙ විකුණන්න තියෙනවා.. මමත් එකක් ගත්තා රු. 3000කට

    ReplyDelete
  11. දැනටමත් ඔය වගෙ එවා ලංකාවේ ගන්න තියනව, කුරුණෑගල ශොප් වල තියනව, 7000ක් විතර වෙන්නෙ, කැන්ඩි සිටි සෙන්ටර් 1ත් තියනව,
    sujithmma@gmail.com

    ReplyDelete
  12. Dear Ami
    Pls can I have that delear's contact.

    ReplyDelete
  13. මෙන්න මට හමූවු ලංකාවේ ඩිලර්ස්ලාගේ විස්තර ටිකක්.
    http://www.lankafree.net/classifieds/detail.php?id=5671

    මෙන්න මෙයාගාවත් තියනවා. නම දුමින්ද 0773777122
    Apachi Helicopters නම් මෙන්න මේ අනුරුද්ධ ගාව තියනවා. මිළ රු 7500 No 0777 045237.

    buyandsel.lk or wow.lk ගිහිල්ලා RC Helicopter නමින් සර්ච් පාරක් දුන්නම හොයාගන්න පුලුවන් ලංකාවේ ඩිලර්ස්ලා

    ReplyDelete
  14. @ Hero
    ඇත්තටම මල්වත්ත පාරෙන් හොද Heli යක් ගන්න පුලුවන්ද. ඕයා ගත්තු එක හොදට වැඩ කරනවද. කොයිතරම් කාලයක් සුලගේ ප්‍රතිරොදයත් සමග fly කරනවද

    ReplyDelete
  15. මටත් ඔය කොප්ටරයක් ගන්න පොඩිකාලෙ ඉදන් බලාඉන්නවා මම නම් කවදහරි ගන්නෙ එකෙන් එතනින් ගන්න එක වාසි සමාන්‍යන් ලංකාවෙ නෝමල් එකක් රු 15.000 වෙනවා මම දැක්කා ඔරිම ජිනල් එකක් ඇඩ් එකක ලංකාවෙ මුදලින් රු 31.00

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්