ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 9 September 2010

අපේ බ්ලොග් සංසදයේ ඉන්න hero කියන අවජාතක වල් බල්ලා



ඇත්තටම මට බ්ලොග් කෙරුවාව එපා වෙන විදියට කමෙන්ට් දාන වල් පාහරයෙක් තමයි මු. මුට මම දාන එවා වැඩක් නැත්නම් නොගෙන ඉන්න බැරිය. මේවා අවශ්‍ය වන අයත් ඉන්නවා. එයාලා මේවා ගනිවි. මේ වගේ අන්වර්ත නම් වලින් (Hero) පෙනි සිටින අවජාතක වල් බල්ලෝ නිසයි අපේ රටටත් මේ වගේ කාලයක් උදාවෙලා තියෙන්නේ. මුන්ට හරි ජාතකයක් නැ. ඒකයි මේ විදියට පහත් විදියේ comment දාන්නේ. මු එක තාත්තෙක්ගේ දරුවෙක් නම් වෙන්න බැ. උබේ නම Hero උනාට උබට තියෙන්නේ පහත් මානසිකත්වයක්. ගිහින් හොද දොස්තර කෙනෙකුට කියලා බෙහෙත් ටිකක් අර ගනින්.

15 comments:

  1. බල්ෙලා බිරුවට කදු පාත් ෙවන්ෙන් නැහැ. ඔයා කලබල ෙවන්න ඒපා අපි ඔයා දාන ඒවා කියවනවා. අන්තර් ජාලෙය් මුදල් ෙහායමු ව ෙග් ෙපාස්ට් ඒකක් ෙදකක් අැරැනාම අෙනක්වා ෙස්රම ෙහාදයි. ඔවට සැාලන්ෙනපා දිගටම ලියන්න.

    ReplyDelete
  2. aniwa aiye oyage post ekath ekka mama ekagai.mata ,oyata wagema me manasika rogiya, vedagath anith blog walatath mehema comment danawa.meyage dhemaupiyan nethuwa ethi .mona karannada laba upan heti kiyala hithaganna wenne eyata.eya hithanawa ethi mewage dewal karala janapriya wenna.eth manda maanasikayanta ehema wenna amarui.eka nisa beheth aran hodata saniipa wenna.ita passe hoda blog liyala janapriya wenna.hero kiyana ekkenata anukampaa karanna thamai apita wenne.mokada eya mandabuddikayek nisa.comment dala dala ethiwena dawasak eine edata nawathwai eya.

    gananganna epa aiye .mona karannada.meyala innakan saibar awakasaya ohoma thamai.matath new post dapugaman meyakagen balannawath beri kunuharupa comment enawa.maha kalakanniyek meyaka.oyamegena post demma eka hodai.den aniwarenma mama comment demma kiyala mage blog ekata evith kunuharupa comment damavi.

    ReplyDelete
  3. oka mage posts walatath kunuharupa comments danawa..ballekma thamaii

    ReplyDelete
  4. eka eka vikara minissu innawane. oya digatama liyanna. api balanawa.

    ReplyDelete
  5. කිසි දේකින් සැලෙන්න එපා මල්ලී . . . කවුරු හරි චාටර් කමෙන්ට් දානවනම් ඒ කමෙන්ට් මකන්න . . අමතක කරලා දාන්න එච්චරයි . . තමන් කරගෙන යන හොඳ ලිපි ලිවීමේ වැඩේ ලියාගෙන යන්න . . .

    ReplyDelete
  6. මානසික රෝගියෙක්. ඒකනම් sure...

    ReplyDelete
  7. comment moderation activate කලානම් හරි. එතකොට එයාගෙ ලෙඩේට බෙහෙත් ගන්න වෙන තැනකට යයි.

    ReplyDelete
  8. Mage articles walatath me manussaya thiththa kunuharapen banala tibbaa. eth balan giyaama goda denekta e dema sidda welaa :(

    ReplyDelete
  9. ඔයා වැදගත් පෝස්ට් එකක් දාන්න තිබුන වෙලාව තමයි මේ නාස්ති කරල තියෙන්නෙ.කොහෙවත් යන පිස්සෙක් අනුන්ගෙ අවධානය ලබාගන්න කරන පාහර වැඩක් විතරයි මේක.කොහෙවත් යන එකෙකුට මේකෙ අගයක් නොතිබ්බට තව සිය ගානකට මේකෙන් වැඩක් තියෙනව.ඔයා ඒගොල්ලො ගැන හිතල දිගටම ලියන්න.

    ReplyDelete
  10. මන්ද මෝල් කාරයෙක්

    ReplyDelete
  11. මාත් එකගයි ඒ කතාවට,
    කුණු හරුප කියලා Hero කෙනෙක් වෙන්න බෑනෙ සහෝදරයා.
    කොන්දක් නැති කමයි, පහත් මනසිකත්වයයි නිසා තමයි ඔහොම ඒවා ලියවෙන්නෙ

    ReplyDelete
  12. කවුද එන්නෙ , මොකටද එන්නෙ කියලා තිර්ණය කරන්න. සමහර මිනිස්සු ඉන්නවා අපෙන් ආතල් ගන්න ඉපදුනු, ඉතින් අපි පිට මිනිස්සුන්ට අපිව හොල්ලන්න දෙන්න හොදනැහැ. ඔයාට මෙක එපා කෙරෙව්වා කියලා දැනගත්තාහමත් එයා ගොඩක් සතුටු වෙනවා. එක නිසා තමන්ගෙ ඇතුලෙ තියන දෙ කරදර කරන කෙනාට පෙන්නන එපා.

    ReplyDelete
  13. @all
    ඇත්ත් තමයි. මු මන්ද මානසික ලෙඩෙක්. මුට තියෙන්නේ අමුතුම ජාතියක ලෙඩක්. මු වගේ අපතයෝ තමයි පොදු වැසිකිළිවල හා බස් වල කුනුහරුප ලියන්නේත්. මට නම් අනිවා සුවර් මුට එක ජාතකයක් නැ...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්