ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 18 November 2010

ජනපති මහින්ද මැතිදුණි... ඔබට සුභ උපන්දිනයක් වෙවා!



අද ලංකිය ඉතිහාසයට තවත් සුවිශේසි දිනයකි.ඒ කරුනු කිපයක් නිසාවෙනි. ඉන් ප්‍රදානම කාරනය වන්නේ දකුණේ අපට සිහිනයක්ව පැවති හම්බන්තොට වරාය අද යථාර්තයක් බවට පත්වු නිසාවෙනි. එහි පලමු අදියර අද උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබුවේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සුරතිනි. මිට වසර ගන්නාවකට ප්‍රථම ආණ්ඩු ගනනාවක්ම හම්බන්තොට හොද නාවික වරායක් බව දැන සිටියත් එහි වරායක් ඉදිකිරිමට සාක්‍යතා වාර්ථා සකස් කලා පමනි. එහි ඉදිකිරිම් ආරම්බ කිරිමටවත් කිසිම උනන්දුවක් ගත්තේ නැත. පසුගිය චන්දිකා ආණ්ඩුව කාලේ මට මතක විදියට රටවල් කිපයක් ලවාම සාක්‍යතා වර්ථා සකස් කරගෙන තිබුනත් ඒවා යථාර්ත බවට පත් නොවිනි. මම දකින විදියට අපේ රටේ කිසිම සංවර්ධන වියාපෘතියක් නොකල එකම නායිකාව චන්දිකාය. ඒ වසර 12 ඇය සිටින්නන් වාලේ සිටියා පමණි. එහෙත් වත්මන් ජනාධිපති යටතේ දැනටමත් මහා පරිමාණ වියාපෘති ගනනාවක්ම ආර්ම්බකර ඇත.
මේ රජයේ යම් යම් අඩුපාඩු ඇතත් මම අතිගරු ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාවන් අගය කරන්නෙකි. ඔහු රටට හෙට අවශ්‍ය දේ වර්ථමානයේ සිට දකින නායකයෙකි .... ඔබතුමාට සුභ උපන්දිනයක් වෙවා!

4 comments:

  1. hodata puka deepan

    ReplyDelete
  2. umbe puka lokuda

    ReplyDelete
  3. umbata labenne monavada oya huththagen

    ReplyDelete
  4. @ 3 Anonymous
    මට මොනවත් ලැබේන්නේ නැ බන්. එත් වැ‍රැද්දක් දැක්ක තැන ඒක විවේචනය කරනවා වගේම , හොදක් දැක්ක තැන එය අගය කරන්නත් ඔන...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්