ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 12 November 2010

ඔබට කැමති පරිදි Calendar එකක් නිර්මාණය කරගන්න...


Softwarenetz Calendar 2 2.19 Multilingual 3.42 Mb
මෙන්න තියෙනවා ඒ සදහා හොදම මෘදුකාංගයක්. මේක මේ අහම්බෙන් හමුවු software කැල්ලක් මේකෙන් පුලුවන් සරල ලෙස ඔබට අවශ්‍ය Calender එක ඔබේ සිතගි පරිදි නිර්මාණය කරගන්න. මේ සදහා ඔබගේ ජායාරුප හා වෙනත් තමන් කැමති ඕනැම ජායාරුපයක් එක්කරන්නට ඔබට පුලුවන්.ඒ වාගේම තමන්ගේ උපන්දිනය හෝ වෙනත් විශේසිත දින තමන්ට කැමති ආකාරයට ලකුණු කර තැබිමටත් පුලුවන්. 2011 වසරේ දින දර්ශනයක් ඔබම නිර්මාණය කර ඔබෙගේ සහෘදයන්ට තිලින කරන්න මෙන්න කදිම අවස්ථාවක්...
මෙන්න ෆයිල් එක මෙතනින් බා ගන්න..
මෙතනිනුත් ගන්න පුලුවන්

1 comment:

  1. මේකක් මම හොය හොය හිටියේ... අපේ ලොක්කට ඕන කිය කිය... වේලාවට හම්බවුනා... තව දෙයක් සහෝ.. ඔයාගේ බොලොග් එකේ... ගොඩාක් වටිනා දේවල් තියෙන්නේ... මම ගොඩක් කැමතියි....

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්