ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 2 November 2010

මෙන්න ගෙනාවා Windows 7 Ultimate English (Untouched)



කියන්නේ බොහොම හුරුබුහුටි ඒ වාගේම බොහොම ප්‍රබල windows 7 වල edition එකක්. මෙහි ගොඩාක් අන්තර්ගත වෙලාතියෙන්නේ windows XP productivity programs windows XP බාවිතාකරලා පුරුදු අය ඒක අත්හැරගන්න බැරිනම් win Xp වගේම තියෙන Windows 7 Ultimate දාගෙන බලන්න.
System Requirement:
Processor Required: 1GHz or faster 32bit (x86) or 64bit (x64) processor
Memory Required: 1GB RAM (32bit) / 2GB RAM (64bit)
Video card: DirectX 9 graphics processor with WDDM 1.0 or later driver.
Hard disk: 16GB available disk space (32bit) / 20 GB (64bit). For the download version, an additional 3GB is required.


මෙන්න එහෙනම් ලින්ක් ටික බාගෙනම බලන්න.

මෙය Install කිරිමේ දි මෙම ක්‍රියාදාමය භාවිතා කරන්න
1.Extract Files
2.Burn Image to DVD
3.Boot from DVD
4.Install to unpartitioned space without serial



Click Here!

3 comments:

  1. mchn anik vertion tikat link karahan ko bn...
    man kiwe " profsnal, home premr, start" edition tika.
    thnxxxxxxxxxxxxxxxxx broooo...

    ReplyDelete
  2. මචං මේකේ සිරියල් නම්බර්ස් එහෙම තියෙනවද? ඔන්ලයින් ඇක්ටිවේට් කරන්න පුළුවන්නම් ‍හොඳයි. ඔයා පාවිච්චි කරාද?

    ReplyDelete
  3. @Anonymous
    මචං මේක online activate කරන්න දෙයක් නැ. මම කියලා තියෙන විදියට install කරාම හරි....

    @mahesh
    අනිත් Version ටිකෙත් ලින්ක් ටික දාන්නම්. හැබැයි ලොකු ෆයිල්ස් තියෙන්නේ ඩවුන්ලොඩ් කරගන්න. මෙන්න මේ email එකට උබේ mail එකක් දාපන්. මම උබට ඔක්කොම ලින්ක් ටික එවන්නම්..
    webmail991@gmail.com

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්