ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 9 February 2011

Building & Constructionn ගැන ලියවුනු මැගසින් කිපයක්...

මෙන්න තියෙනවා අලුතින්ම මැගසින් කිපයක්. මේවා Building & Constructionn ගැන ලියවුනු ඒවා. ඉතින් ගොඩනැගිලි නිර්මාණ ක්‍රෙෂ්ත්‍රයේ අධ්‍යාපනය ලබන හා ඉහි නියලි ඉන්න අයට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලා හිතේනවා. මෙතන කලාප 03ක්ම තියෙනවා.
මෙන්න එහෙනම් ලින්ක් ටික. කැමති අය ඉන්නවනම් ඩවුන්ලොඩ් කර ගන්න

Building & Construction West Magazine Fall 2010
English | 108 Pages | 41MB | True PDF


Building & Construction Magazine Fall 2010
English | 164 Pages | 60MB | True PDF


Building & Construction West Magazine OnRise 2010
English | 92 Pages | 34MB | True PDF

1 comment:

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්