ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 2 February 2011

ඔබ කැමති ඔනෑම Film එකක Sub title බා ගන්න


ඉතින් යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙයි පොස්ට් එකක් දමන්නේ.
අද මම කියන්න යන්නේ කොහොමද අපි කැමති Film එකකට English sub title යොදා නරබන්නේ කියලා.
මේ සදහා නියම සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකේ නම තමයි Subscene. මේ සයිට් එකට ගිහින් අපිට අවශ්‍ය film එකේ නම serch bar එකේ ලබා දුන්නාම ඒ නමින් තියෙන ‍ෆිල්ම් එකේ සියලුම sub title ලබා දෙනවා( ඉංග්‍රිසි විතරක් නෙවි තවත් භාෂා ගනනාවකින්ම සබ් මෙහි අන්තර්ගත වෙනවා) ඉතින් අපිට කරන්න තියෙන්නේ අපි නරබන්න ඉන්න ‍ෆිල්ම එකේ English sub එක ඩවුන්ලොඩ් කරගෙන ‍ෆිල්ම් එක තියෙන ෆොල්ඩරයට ගිහින් දමන්න. මතක ඇතුව ‍ෆිල්ම් එකේ නමට සමානව මේ සබ් එකේ නම තියෙන්න ඕන. උදාහරනයක් විදියට ‍ෆිල්ම් එකේ නම Death Race 2 2010 DVDRiP XViD.avi නම් සබ් එකේ නම Death Race 2 2010 DVDRiP XViD.srt ලෙස තිබිය යුතුයි.

මෙන්න එහෙනම් සයිට් එක...
http://subscene.com/

1 comment:

  1. අඩෙ සොරි මචන් මමත් මේ පෝස්ට් එකම දැම්මනේ දැනුයි මේක දැක්කේ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්