ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Tuesday 17 May 2011

සියළු සතන්හට මෙත්,කරුණා,මුදිතා ගුනයෙන් පිරි සුභ වෙසක් මංගල්‍යක් වේවා!


අද අපි මේ සමරන්නේ 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තියයි. සැම ගමකම,නගරයකම පාහේ මේ දිනවල ආමිස හා ප්‍රතිපත්ති පුජා බොහෝ සෙයින් දැක ගත හැකිය. අප සම්මා සම්බුදු තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේගේ තේමගුල සමරන මේ වෙසක් කාලය තුල සැම සිත් මෙත්,කරුණා,මුදිතා ගුනයෙන් බරවේවා! අද විතරක් නෙවි සැමදාකටම මේ ගුනයන් මිනිස් හදවත් තුල සදාකාලිකව ගැබ්ව තිබේවා! මිනිසුන්හට පමණක් නොව සියළු සත්වයන් හටද මේ මෙත්කරුණා ගුනය පතුරවත්වා!


මහමේව්නාවේ සිංහල-පාලි විරුවානා පොත් වහන්සේ මෙම මහමේව්නා අඩවියෙන් ලබාගන්න....

2 comments:

  1. අපිට මේ වගේ දිනයක් ආයි සමරන්න වෙන් නෑනේ.

    ReplyDelete
  2. ඔන්න මමත් මේ පැත්තට ආවා...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්