ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 7 May 2011

Forex වලින් මුදල් හොයමු....



Forex කියන වචනය ඔනැම කෙනෙක් අහලා ඇති. ඒත් මේ මොකක්ද? මොනවා ගැනද කියන්නේ කියලා මටත් ටිකක් දැනගන්න අවශ්‍ය උනා. මිට මාසයකට විතර මේ forex ගැන ebook, video අන්තර්ජාලයෙන් ඩවුන්ලොඩ් කරගෙන අවබෝධයක් ගන්න උත්සාහ කලා. කොහොමින් කොහොමහරි ජංජාලය ඇතුලේ සැරිසරහකොට තමයි මේන්න මේ කියන්න යන සයිට් එක හම්බ උනේ.
මේක කරන්නේ අපේම කොල්ලෙක්. සයිට් එකේ නම තමයි."Forex වලින් මුදල් හොයමු"...
අයිත් කියන්න වචන දෙකක් නැ... A to Z Forex ගැන දන්න හැමදෙයක්ම් සිංහලෙන්ම ලියලා තියෙනවා.
මෙන්න මේවගේ දැනුම බෙදාගන්න එළකිරි බුලට් කොල්ලෝ ඉන්නකම් අපිත් ගොඩ....
මොකද මම දන්නවා මම forex ගැන හොයන්න කාපු කට්ට. ඉතින් forex ගැන වැඩිපුර මම කථා කරනවාට වැඩිය හොදයි මේ අඩවියට ගිහිල්ලම ඒ ගැන දැන ගන්න.
http://forexinsinhala.blogspot.com/


5$ Forex bonus

2 comments:

  1. මචං, මටත් Forex ගැන දැනගන්න මාර උණක් තිබිබෙ. ඒ Blog එක මතක් කරාට ගොඩක් ස්තූතියි. කිව්වත් වගේම Forex ගැන AtoZ තියනව.

    ReplyDelete
  2. Join With Me

    Watch, Fun and Learn
    http://videolifeforu.blogspot.com/
    https://www.facebook.com/videolife4u

    Get Software Serial Numbers
    http://dharshamalserialnumbers.blogspot.com/

    Future Life
    http://dushsoftlk.blogspot.com/
    https://www.facebook.com/Dharshamalpage

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්