ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Thursday 19 May 2011

"සිරසට" මගෙන් මල් මිටක්.....


2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය ඉතාමත් බැතියෙන් සමරන ලක්වාසි සියළු දෙනාටම මේ දිනවල ඉතාමත් පිංවන්ත, දුර්ලබ අවස්ථාවක් උදාවි ඇත. එනම් අග්‍රශ්‍රාවක වහන්සේලා වන සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේලා වැදපුදා ගැනිමට අවස්ථාවක් ලැබි තිබිමයි. මේ උතුම් පුණ්‍යකර්මය සිදුකරනුයේ "සිරස" මාධ්‍ය ජාලයේ මුලිකත්වයෙනි. එක් අතකට සිරසට මෙවැනි දෙයක් කිරිමට සිත් පහල විමත් පුදුමයට කරුනක්. එත් රටේ තිබෙන අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යත් එක්ක බැලු කල මෙය නම් අගේ කලයුතු පුණ්‍ය කටයුත්තකි.

ශ්‍රි ලාංකේය අභිමානය යැයි කියා ගන්නා අනෙක් නාලිකා නරබන්නන්ව මෝඩයන්ට අන්දමින්,විකාර දේවල් කරනා මෙවන් යුගයක සිරස මේ කල දේ අනෙක් නාලිකා ප්‍රධානිනුත් ආදර්ශයට ගන්නේනම් අගනේය. පුහුආටෝප නැතිව ස්ටෙජ්වලට නයි අරින්නේ නැතිව රටකට සමාජයකට වැඩදායක මෙවැනි උතුම් කර්තව්‍යන් අනෙකුත් නාලිකාත් කිරිමට පෙලබේනම් රටත් ජාතියත් සංස්කෘතියෙත් දියුණුවට එය මහත් පි‍ටුවහලක් වනු ඇත....

8 comments:

  1. සිරස හැමෝටම දුන්නේ වැදගත් ආදර්ශයක්... හැම දේකදීම එෟ වගේමයි... අනිත් කසිකබල් නාලිකා සියල්ලටම මාධ්‍ය හරහා කරන්නට දෙයක් කළ හැකි දෙයක් තියෙන වග මතක්කලේ සිරසයි..

    ReplyDelete
  2. හැම දේකදීම එෟ වගේමයි... අනිත් කසිකබල් නාලිකා සියල්ලටම මාධ්‍ය හරහා කරන්නට දෙයක් කළ හැකි දෙයක් තියෙන වග මතක්කලේ සිරසයි.. )

    ----------------------------------------------

    @ Anonymous ‍‍
    ඔව් සිරසට පින්සිද්ධ වෙන්න අපි දැන් මෙගා නාට්‍ය බලනවා බලනවා. කසිකබල් මූසල තුට්ටු දෙක් ඉන්දියන් මෙගා ගෙනාවෙත් නෑ.

    ගොලු හදවත, ගැහුණු ලමයි. වගේ සම්මානනීය නවකථා අපිට එපා කෙරෙව්වරෙත් නෑ. උම්බ වගේ ගොන් දෙපැය ආතල් එකේ බලන බත් කන හරක් ට කොහෙද යකෝ ඕවා තේරෙන්නේ

    සිරස කොටින්ට සපෝට් කලෙත් නෑ.

    කසිකබල් ටීවී කලාව ඇති කරෙත් මුන් තමයි මෝඩයෝ.

    උම්බ ලංකාවේ එකෙක්ද?

    ReplyDelete
  3. Kala dee gananam kissima varaddak kiyanne na, Ts good, But sirasa meva karanne Buddagamaavath bauddayontavath aadareta kiyala hitanavada??

    Yudde kaale sirasa news kivva hati matakaine, Prabakaran marunama kivvata vada vadi kalayak Bin ladan marunama kivva... Thava godak tiyenava...

    Thamange katha vahaganna karana vadak meka.. Monava unath samajeta hodak venava..

    ReplyDelete
  4. මෙතනදි අපි කවුරුත් දැනගන්න ඔන සිරස කියන්නේ කවුද?මොනවද කරන්නේ සහ කලේ කියලා. එත් හොද දෙයක් කලාම එය අගය කලයුතු එක අපේ යුතුකමක්. අනිත් නාලිකා පිස්සුනටද්දි සිරස මෙවැනි දෙයක් මේ විදියට හරි කරපු එක ගැන අපි සතු‍ටුවෙන්න ඔනි...

    ReplyDelete
  5. ඔව් මේ වගේ වැඩසටහන් නම් මමත් අනුමත කරනවා.ඒත් සිරසේ දේශපාලනයටනම් මමනම් පොඩ්ඩක් වත් කැමති නෑ.

    ReplyDelete
  6. බහුතරයක් වූ ගොන් ආතල් වැඩ අතරේ මේ වගේ වැඩද සිරස කරයි!

    ReplyDelete
  7. බහුතරයක් වූ ගොන් ආතල් වැඩ අතරේ මේ වගේ වැඩද සිරස කරයි!

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්