ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Saturday 26 December 2009

කොහොමද වැඩ




අද මට Face book එකේ තිබිලා අදට ගැලපෙන නියම ෆෝටෝ ටිකක් හම්බ උනා. බලන්න නියමයි නෙද?

4 comments:

  1. මේකත් ටිකක් කියවලා බලන්නකෝ.
    http://adarakatawa.blogspot.com/

    ReplyDelete
  2. palaweni 4to ekata adaala mul pinthuure thamai meka...
    eka dakin nathuwa kiyanne mokadda kiyala kaatwath theren nathi wei... ;) :P

    sorry..mata mey text box eke copy paste karanna be....
    google image search karala balanna "iwo jima" tag eken....

    ReplyDelete
  3. http://www.ww2incolor.com/d/1340-4/flag-raising-iwo-jima.jpg
    මේ ලින්ක් එකේ original photo එක තියෙනවා.නෝට්ටුවේ තියන පින්තූරෙ වෙනස්,එ නිසා අපට ඔය නෝට්ටුවේ පින්තූරෙ ඉන්නෙ ඇමරිකන් හමුදාව කියල කියන්න බෑ.

    facebook එකේ තිබ්බෙ පලියට බ්ලොග් එකේ නොදා,පින්තූරෙත් එක්ක ගලපල ඔය කථාව ඇත්තනම් පමනක් ඕක දාන්න.ඔබට පුලුවන්නම් ඔයවගේම පින්තූරයක් හොයල පෙන්නපන්??

    අපේ හමුදාවල තියෙන චරිත්‍ර ක්‍රම ඔක්කොම වගේ සුද්දන්ගෙන් ආපු ඒව,ඒහෙම කියල ඔබ කියනවද අපේ හමුදාව සුද්දගෙ හමුදාව කියල??

    පුලුවන්නම් මට උත්තර දෙන්න

    ReplyDelete
  4. පින්තුර දෙකෙම තියෙන්නේ පොඩි වෙනසක් විතරයි. කොහොමත් ඔරිජිනල් එකෙන් කොපි කරපු විදියටම දෙවනි නිර්මානයට දමන්නේ නැනේ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්