ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Friday 23 April 2010

IP Address එක අනුව Location එක සොයාගන්න පුලුවන් අඩවියක්




සමහර වෙලාවට අපිට අවශ්‍යතාවයක් ඇතිවෙන්න පුලුවන් අපි දන්න IP address එකක එමIP address එක අයත්වන location එක කොහෙද කියලා සොයාගන්න. එවිට ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ වෙබ් අඩවියට ගොස් IP address එක ලබා දෙන්න. එවිට එම IP address එක අයත්වන ප්‍රදේශය Google Map අධාරයෙන් ඔබට දිස් වෙවි. ip addres එක පමනක් නොව තවත් ඊට අදාල තොර‍ටුරු බොහොමයක් මෙහි අන්තර් ගතය.ගිහිල්ලාම බලන්න. මෙන්න ලින්ක් එක.
http://www.infosniper.net/

3 comments:

  1. වැරදියිනේ කොල්ලෝ මම ඉන්න තැන.ඉන්නේ කොලඹ...පෙන්නනේ කලුතර....

    ReplyDelete
  2. මේ හුඟක් ඒව එතරම් සාර්ථක නෑ. ලංකාව ඇතුළෙ නම් කොහොමවත් නෑ.
    මම දවසක් ඔහොම එකකින් යාලූවෙක්ගෙ IP එකක් චෙක් කළා, ඉතාලියෙ. මට ආපු තැන ඌ ඉන්න තැනට වඩා 100-200km විතර ඈත තැනක්.
    ඒ ඕනෙ නෑ, මම ගෙදරින් නෙට් ගියොත් ඔය හුඟක් ඒවයින් පෙන්නනෙ මම ඉන්නෙ මහ නුවර කියල. ඔයා මේ කියන සයිට් එකට ගියාම ඒකෙන් කියන්නෙ මම ඉන්නෙ ගම්පහ කියල. නමුත් මම ඉන්නෙ කොළඹ (පාදුක්ක).
    අපේ කැම්පස් එකේ IP එක පෙන්නනෙ හොරණ කියල, නමුත් කැම්පස් එක තියෙන්නෙ මොරටුවේ.
    ඔය වගේ හුඟක් වෙබ් අඩවි තියෙනව, ඒ හුඟක් ඒව සාර්ථක නෑ. ඇත්තම කිව්වොත් කොහොමවත් සාර්ථක නෑ.

    ReplyDelete
  3. http://www.ipaddresser.com/
    http://www.ip2location.com/free.asp
    http://www.ipaddresslocation.org/
    http://aruljohn.com/track.pl
    http://www.ip-adress.com/
    http://aruljohn.com/info/howtofindipaddress/
    http://www.maxmind.com/app/geolitecity
    http://www.maxmind.com/app/lookup_city
    http://www.infosniper.net/

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්