ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 21 April 2010

කොහොමද අපි කැමති Photo එකක් my Computer Properties වලට දාගන්නේ

ඔබත් කැමති ඇති ඔබ කැමති Phot එකක් (ඔබේ ෆොටෝ එකක් වෙන්නත් පුලුවන්) my Computer Properties වලට දාගන්න ඇත්නම් කියලා. මෙන්න එහෙනම් ඔබගේ ඒ ආසාව ඉ‍ටුකර ගැනිමට කල යුතු දේ.

* පලමුව Note pad එක open කරගෙන මෙන්න මේ ටික එහි type කරලා එම file එක OEMINFO.INI යන නමින් C:\WINDOWS\system32 folder. එකෙහි save කරගන්න.(මෙහි C කියලා හදුන්වනේ ඕබගේ OS එක install කරලා තියෙන Drive එක)

[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Her

අනතුරුව යෙදිමට අවශ්‍ය ෆොටො එක .bmp විදියට oemlogo.bmp නමින් C:\WINDOWS\system32 folder. එක ඇතුලෙම save කර ගන්න.
(මෙහිදි මෙම ෆොටො එකෙහි විශාලත්වය pixels 180 x 140 සාදාගත හැකිනම් වඩාත් සුදුසුයි. මේ සදහා photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න)

ඔන්න වැඩේ ඉවරයි. දැන් My computer උඩ Right click කර propertise වෙත යන්න. එවිට ඔබ සිඩුකල වෙනස් කම පෙනේවි.

4 comments:

  1. ස්තුති යහලුවා vista වලටත් හරියයි නෙද..

    ReplyDelete
  2. තැන්ක් යහලුවා vista වලටත් හරි යයි නෙද

    ReplyDelete
  3. නියමයි. ගොඩක් ප්‍රෙයා්ජනවත් එකක්.

    ReplyDelete
  4. @රවා
    මම හිතනවා Vista වලත් පුලුවන් කියලා

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්