ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Wednesday 7 April 2010

Windows XP ගැන අපි නොදත් දේවල්

Windows XP කියලා කියන්නේ මෙතක් microsoft සමාගම නිපදවාපු OS වලින් හොදම OS එකක් කියලා අපි කාටත් විවාදයකින් තොරව පිලිගන්න පුලුවන්. Windows 7 මිට වඩා හොදයි කියලා කට්ටිය කියනවා. එත් මට නම් තාමත් Windows Xp තමා. එත් අපි මේ පාවිච්චි කරන Windows Xp වල නොදන්නා කරුනු කොතෙක් තියෙනවාද? මට හමූනා මෙන්න මේ e-book එකේ ගොඩාක් කරුනු තියෙනවා windows Xp ගැන අපි නොදත්. මම හිතනවා ඕයගොල්ලන්ටත් මෙක ප්‍රයෝජනවත් වේවි කියලා. එහෙනම් මෙන්න ලින්ක් එක . මෙතනින් බාගන්න.

2 comments:

  1. මමත් පාවිච්චි කරන්නෙ xp. 7 හොඳ ඇති, නමුත් ඒකෙ අස්සෙ රිංගල මොනවද තියෙන්නෙ කියල බලන්න තරම් කවුරුවත් කාලයක් 7 පාවිච්චි කරල නෑ.
    මම නම් xp වල අහුමුළු වලත රිංගල තියෙනව, ඒත් මම නොදන්න තව ගොඩාක් දේවල් ඇති. දැන් නම් එහෙම රිංග රිංග ඉන්න වෙලාවක් නෑ.

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්