ඕන් මාත් සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්තා.


මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඔළු ගෙඩියට ගලාගෙන එන අදහස් ටිකක් මට දැනෙන විදියට...

Monday 25 April 2011

OnBux ටත් කෙළවෙලාද?



මම ptc සයිට් එකක කියලා register වෙලා තිබුනේ onbux වල විතරයි. මොකද ඔවුන් හොදට මුදල් ගෙව්වා, ඒ වගේම registed කම්පැණියක් විදියටයි තිබුනේ. එත්
මම $8කcashout එකක් කලා. තාම මට සල්ලි ලැබුනේ නැ. දැන් සති දෙකක් විතර වෙනවා cashout කරලා.මම මේ ගැන පොඩ්ඩක් විපරම් කරලා බලනකොට තමයි තේරුනේ onbux scam වෙලා කියලා මෙන්න මේ සයිට් වල දාලා තිබුනේ. කවුරුහරි මේ දවස් වල cashout කරපු සල්ලි ලැබුනද?
මේක ඇත්තක්ද? දන්න අය ඉන්නවනම් කියන්න.
PTC Investigation
Read This
Other

ebook

5 comments:

  1. Uba koheda bn......kollo...Onbux..Scam wela...godak kal..Eth thamath gewanawa..laba nolabapu ayata..Ekath sure..ne...Ita Passe awe..VC Bux......eka..4month wath diwwe ne.....Ekath dan sell karala.............A

    ReplyDelete
  2. හපොයි එහෙනම් මගේ සල්ලි ඉවරයි.. කෝ බං මේ අන්තර්ජාලයෙන් මුදල් හම්බකරන්න උගන්වන එක සයිට් එකක්වත් මේ ගැන දැනුවත් කලේ නැනේ

    ReplyDelete
  3. na na bayawenna epa. Mata adath(26/04/2011) payout eka hambuna. 100% trusted. onbux rox!!!

    ReplyDelete
  4. @SSR
    ඔයාට හම්බ උනේ $3ට අඩු payout එකක්ද? ඒවගේ ගනන් ගෙවනවා උනාට $7ට වැඩි ඒවා ගෙවන්න හොරයි..

    ReplyDelete
  5. මාර කෙළිය තමයි... මමත් දැන් දවස් ගණනක් තිස්සෙ ඕකට යන්න හදනව... සයිට් එකට යන්න බෑ... අපරාදෙ මගෙත් රෙෆරල්ස් 20 කුයි ඩොලර් 5 කුයි තිබ්බ... කොහොමවත් සයිට් එකට යන්න බෑ..

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්